SWEARING IN THE MOONLIGHT (ONHOLD)
සද එළියේ දිවුරුම , හිරු සදු පවතින තුරු ගංගා ගලා බසින තුරු අපි යළිත් දවසක මුණ ගැසේවි. මේ මූසල කම පිරුණු රාත්‍රිය මටත් ඔබටත් අමතක නොවන භයානක රාත්‍රියක් වේවි. හදවත ඔබ වෙනුවෙන්ම හඩන අනාගතයක් තුළ මම හීන දකීවී. මියෙන තුරා ඔබ එනතුරු බලා ඉදිමි...