His Owner | TK x Jimin ✅ | Completed |
★ තමන් පනටත් වඩා ආදරෙ කරන කෙනෙක් එකපාරටම අපෙන් ඈත් උනොත් ඒක කොහොම දරාගන්න පුලුවන් වෙයිද??? ★ ඒ වගේම ඒකපාර්ශවික ආදරෙ කියන තරම් ලස්සන ඇතිද.... නැත්තං විදවීමක් වෙන්න පුලුවන් ද??? ★ නොලැබෙන බව දැන දැන ඒක පාර්ශවික ව ආදරෙ කරන එක කොයි වගෙ දෙයක් වෙයිද??? ★ ඒ වගේම තමන්ගෙ මුලූ ජීවිතේම උන ආදරෙ, වෙන කෙනෙක් ගෙ වෙනව බලන්න පුලුවන...