Select All
  • Bodyguard ( Completed✔️)
    880 179 6

    This is a not love story ❤️ මේක ලව් ස්ටෝරියක්නම් නෙමෙයි . නවවෙනි ඇනවසරි එකට මම ලිව්වේ. BTS ලගේ දියුණුවට හේතුවුනු කවුරුවත් නොදත් පුද්ගලයෙක්.සමහර විට එය නැතිනම් අද BTS ලා නැතිවෙන්න තිබ්බා. කියෝලාම බලන්න. Started day- 2022/06/13 Completed day-2022/06/14

  • අපාය සංචාරය විත් ලාචීමෝලාලා ( COMPLETED ☑️)
    489 140 3

    මම තොට කිව්වා ඔච්චර පව් වැඩ කරන්න එපා කියලා. තොපිලා එක්ක ඉදල බන පොත් කියෝපු මටත් මෙහෙම උනානේ යකෝ 😣. හත්තිලව්වෙ මම කිව්වා උබට මේකිලා උයන ඒවා කවන්න එපා කියලා. හා හා දෑ කොහෙවත් ඉදපු අපි වැරදි තො කෑවෙ ඇයි නොකා ඉන්න තිබ්බනේ. Hello this is my 15 th fanfiction I think you like my story Started day-2022/07/03 Finish...

  • Dear Diary ( Oneshot)
    97 26 1

    Dear diary .... ආදරය කියන්නෙ සුන්දර දෙයක්ද? ආදරය හැමොටම ලැබෙනවද? ආදරය කියන්නෙ මොකක්ද ? My 16 th fanfiction ❤️ මාස එකොලහක් පුරා ඩ්‍රාෆ්ට් ලිස්ට් එකේ තියාගත් සතුට නිමිත්තෙන් මෙය අප්ලොඩ් කරන ලදි 2022/08/05

  • My crazy family 😂❤️( Carbonara 😁❤️❤️)(COMPLETED ☑️ )
    4.9K 1.1K 101

    ඇත්ත සිද්ඩි ගොතපු සිද්දි ඇතුළුව ඇත්තම කට්ටියක් ඉන්න කතාවක් මේක 😂 ඉතින් අපි සෙට් එක කරපු විකාර වැඩ කියෝලා බලන්නකො ... වෙල්කම් මුවා තිස්ස පස්සෙ පන්නපු ඒ සුන්දර කතාව ගැන දැනගන්න කැමති නැති අය ලෙෆ්ට් වෙන්න සමගියෙන් ඉන්න රන්ඩු බෑ රිමූ ගහනවා පාවා දීම් බෑ . මොකක් හරි කරනවනම් ඔක්කොම එක්ක එකතු වෙලා කරන්න 🙂 පොඩ්ඩක්...

  • ♡♡♡ THE MAFIEA LOVE ♡♡♡[KTH] [[COMPLETED]]
    10.7K 2K 58

    this is my first Fan fiction .i think you like my Story 🙂🤗 KTH story ☺️ Start- 2021/08/27 End-2021/10/27

  • Professor Love( JJK) (COMPLETED )
    4.3K 854 16

    " ඉතින් හැරි අපි එහෙනම් පාඩම පටන් ගමු." " දැන් ඉදන් මම හැරි ඔයා ජිනි මෙයා තමයි මැල්පෝයි ඕකේ?" " ආහ් හියුන්ග් ශෝක් විහිලුව ඒක 😒." "ඉතින් දැන් රොනුත් ඉන්නව නේද ?" Started day-2022.05.22 Finish day- 2022.10.13 My 13 th fan fiction 😊 I think you like this story 💞