හඹායමි ඔබව (SINHALA BL)
ඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්
ඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්
❤️❤️❤️❤️❤️❤️ ඩෙස්ටිනේෂන් ❤️❤️❤️❤️❤️❤️ කෙනෙක්ගේ ජීවිතේ ඉස්සරහට යනවා කාලයක් ගෙවෙනවා මැරෙනවා ඉපදෙනවා... ඉතින් ජීවිතේ කියන්නේ ඉපදෙන මැරෙන එක විතරද? නෑ ජීවිතේ කියන්නේ ලැබෙන්න පුලුවන් අවස්තාවේදි උපරිම සතුටක් දෙන ලැබෙන්න පුලුවන් අවස්තාවෙදි උපරිම දුකක් දෙන ලස්සන ගමනාන්තයක්... ජීවත් වෙමූ, ආදරේ කරමූ, ජීවිතේ තේරුම් ගමු.. හරියට...
මං පෙමින් බැඳුනේම උඹේ අමුතුම හිතට, මං පෙමින් රැඳුනේම නුඹත් මට දුන් පෙමට, විභූ X යාදෙව් || an extraordinary love between a sentimental, highly introverted chemistry teacher and a caring, lovely general manager. ||
හුස්මක් දුරකින් ඉන්නම් ඉපදෙනා හැම ආත්මයකම මේ දිගු සංසර තුල දෙතැනක තනිවෙනු නොහැක පෙරුම් පුරමි හැමදාමත් ඔබෙම වී හිනැහෙන්නට ︶꒦꒷♡꒷꒦︶︶꒦꒷♡꒷꒦︶
[COMPLETED] ඔබ ගැවසෙන මා සිත අවිනීතයි 😌 අවනත නැති නෙතටද අවිවේකයි.. හුදෙකලාව අවනඩුවක්...? #නුරායු All rights reserved.
මංමුලාවේ තිමිරයෙන් වැසී යටපත් වූ සත්‍ය සොයා සටන් කරනා තාරුණ්‍යයේ කතාව... අහිමිවීම් හිමිවීම් සමසේ දරා බැඳීම් මතින් ජීවිතයේ අරුත් සොයන ඔවුන්....යුක්තියේ සක්හඬ පතුරවයි
"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"
හිරන්තගේ හිතේ තියෙන්නේ ලොකු හිස්තැනක්. හරියටම කිව්වොත් ජිතේන්ද්‍රගේ හැඩේගත්ත හිස්තැනක්. ඒ අවකාශය පුරවන්න වෙනකෙනෙක්ට බැරිබව දැනෙනකොට හිරන්ත ප්රමාදවුණා වැඩිද? ----- ජපානයේ පවතින 'කින්සුගි' කලාව බිඳුණ මැටි/පෝසිලෙන් භාණ්ඩ රත්රන් මිශ්රආලේපයකින් නැවත එක්කොට ප්‍රතිනිර්මාණය කිරීම සමග බැඳීපවතී. ----- (සිංහල බසින් ලියැවුණු සම...
වේදනාවෙන් ජීවිතය ජයගත් තරුණයකුගේ හා ආදරය පරිත්‍යාගයක් කල තරුණයකුගේ සමලිංගික කතාවකි.... #gaystory #srilanka #sinhala
ආලෝක රිදීගෙදරට හොල්මන් ගැන විශ්වාසයක් තිබුණේ නැහැ... ඒ මැරුණ වැඩිමහල් සහෝදරයාගේ අවතාරය තමන්ගේ ඇස් දෙකින්ම දකිනකල්. කෙනෙක් මැරුණම අවතාරයක් වෙලා එන්නේ, අවසන් කරගන්න බැරිවුණ යමක් මේ ලෝකේ ඉතුරු වෙලා තියෙන නිසාලු. එතකොට පහන් රිදීගෙදරට අවසන් කරගන්න බැරිවුණේ මොකක්ද? එයා කියන්න හදන්නේ මොකක්ද? ජයග්රාහකයාගේ තෑග්ග හැටියට රුපියල...
හැඩට රුව දිළෙන ලෙස පබරූ වෙණ නදට තබන අඩි නොමේරූ වන් ශුංගාර වැස්සක් මහද මත් කල සොදුරූ ඉඩදෙන්න විදින්නට , තෙමෙන්නට මොහොතක්... cover by JINius_MooN
"ආදරණීය අලු කුමාරයා! අපායෙන් ආපූ අනංගයා! මගේ ඉල්ලීම ඉශ්ටකරලාදෙන්න!" නැතිවුන ආදරේ ලබාගන්න "ඕනිම දෙයක්" කරන්න රවීන් ඇත්තටම සූදානම්ද? (සමරිසි චරිත ඇතුලත් සිංහල බසින් ලියවුනු ප්‍රභන්ධයකි.)
නොලද ආදරේනිසා හනාහකී පපුවේ මුල් බැහැගන්න්වාලු... පස්සේ, ඒ වේදනාවනිසාම මුල්ගිය ආදරේ දලුදාලා... අතු ලියලලා... මල් පිපෙන්න ගන්නවලු... මැරෙන්න කලින් එකමඑක වතාවක් දයාබර යුකීව දකින්නට ලැබුණොත් ඒ හොඳටමඇතියි කියලා සමුරායි ටකේශි කල්පනාකලා. (සිංහල බසින් ලියැවුනු සමරිසි චරිතඇතුලත් කතාංගයකි.)
මානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීන...
මිනිසුන් තවදුරටත් ලෝකයේ පාලකයෝ නොවීය. පෙර කිසි ම දිනක දැන නොසිටි සිටි සත්වයින් විසින් ලෝකය පාලනය කිරීම ආරම්භ කළෝය. මිනිසුන් එම සත්වයින්ගේ ආහාරදාමයේ එක කොටසක් පමණක් බවට පත්විය. ඇලන් මෙම සත්වයන්ගේ විප්ලවය නිසා තනිව ජීවත් වීමට පටන් ගෙන බොහෝ කාලයක් ගතවිය. අතීතය වේදනා සහගත වුවද ඔහු වර්තමානයේ සතුටින් ජීවත් වීමට උත්සාහ කළේ අ...
ඒ පිපිරුවේ , බොයිලේරුව ද ? නැත්තන් මගේ කන් අඩිද ? එහෙමත් නැත්තන් ඒ අළු ඇස් දෙකේ හිර වෙලා තිබ්බ මගේ හදවත ද ? - සයිවර් කඩේ -
ඒක පාර්ශ්වික ආදරයක්තරම් හිත්වේදනා දෙන ආදරයක් තවත් කොයින්ද? අනුක්ෂ... හැමදේම තිබිලා නැතිවුණ කෙනෙක්. සහස්... හැමදේම ලබාගන්න උත්සහකරන කෙනෙක්. අනුක්ෂගෙයි සහස්ගෙයි හමුවීම වැරදිවටහිමක්මත අහඹු අවස්ථාවකින් පටන්අරගෙන ඒ දෙන්නටත් නොදැනුවත්වම වෙනස්වෙන්න ගන්නවා. මුදලට සිද්දවෙන ගණුදෙනුවක්විදිහට නම්කෙරුණු සම්බන්ධෙ කොතනින් අවසන්වෙවි...
දසුන්ට උත්තර දෙන්න තත්පර කිහිපයක් ගතවුණා... සමීරගේ ප්‍රශ්නෙට උත්තරේ තිබුනේ ගතවුණ ඒ තත්පර තුන ඇතුලේ කියලා සමහරවිට දසුන් හිතුවෙවත් නැතුව ඇති... සිංහල බසින් ලියැවුණු සමරිසි චරිත ඇතුලත් කතාංගයකි.
රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇස්_