සිනු ( ᴢʜᴀɴʏɪ | ᴏɴɢᴏɪɴɢ )
" අ... අයියේ " " ම්... මොකද්ද කිව්වේ... අ... අයියේ කියලා ද කිව්වේ දරුවෝ ඔයා... ඔයාට කතා කරන්න පුළුවන් ද ? දරුවෝ කතා කරන්න පුළුවන් ද ? මාව ඇහෙනවා ද පුතේ ඔයාට ? " " ඔ... ඔහ්... ඇහෙනවා අ... අයියේ " - සිහින × සිහිලැල් - " සර් " " උඹ ආදරේට සිනු කිව්වට සිහින කියලා කියන්නේ මගේ පණ... මන් කරපු ලොකු ම වැරැද්ද අම්මා නැති වුන ගම...