I Hate My Husband
mr. Jeon - ජන්කුක් උබ මේ marriage එකට කැමති වෙන්නම ඕනේ. මම අද ප්‍රොපෝසල් conform කරනවා mr. Kim ට. උබ පස්සේ පිස්සු කෙලලා නාඩගම් නටන්න හදන්න එපා. Jk - අප්පට පිස්සුද? මට බෑ ඕකාව බදින්න. මම පිරිමින්ට කැමති නෑ. කොහොමත් මට මේක කරන්න බෑ. මම ජීසෝට ගොඩක් ආදරේයි. Mr. Jeon - උබට පිස්සුද යකෝ mr.kimලාට ජෝයින් වෙන්න ලැබෙන අවස්තාව...