තිත්ත පැණි
ආස හිතෙන ආදරණීය කතාවක්
ආදරේ තියෙන්නෙ කොතනද?? කවුරුහරි ඒක දන්නවද??? ආදරේ කරන්න පටන් ගන්නෙ කවදද?? කීයටද?? ඒකත් කවුරුහරි දන්නවද?? ඒක පාර්ශවිකව ආදරේ කරන එක ... මෝඩකමක්ද?? සමහර විට ඒ මේ ලෝකේ තියෙන ආදරණීයම මෝඩකම වෙන්න ඇති!!!! ඉතින්.... අවුරුද්දක්ම තනියම ආදරේ කරපු යදීෂ එයාගෙ ආදරේ ගැන එයාට කියන්නයි යන්නේ??? යදීෂගෙ ආදරේ චානුල්‍ය එයාට මොනවා කියාවිද...
අහස දෙදෙරා වැහි වැටෙද්දෙන් පොලව දෙදෙරා ගිනි පිබිද්දෙන් මලක් නටුවෙන් ගිලිහුනාදෙන් නුබ මගෙන් වෙන් නොවෙනතෙක් මට නුඹ පමණක් වේ නම් ඒ ඇති අසම්මතේ ගොළු වුන හිතම රැකගත් ප්‍රේමය නුඹ නමට ලියවූවේම හුරුපුරුදු ආගන්තුක ලෙන්ගතු කමටමයි.....