𝕿𝐇𝐄 𝕭𝐋𝐀𝐂𝐊 𝕽𝐎𝐒𝐄 🎴 | 𝐆𝐋 ✔️
𝐃𝐨𝐧'𝐭 𝐂𝐨𝐩𝐲 𝐌𝐲 𝐖𝐨𝐫𝐤 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐆𝐥 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧 21+ 𝐇 + 𝐓 දූපත් මානසිකත්වයෙන් ඔබ්බට ගිය ඔබට රසවිදීමට හැකි කතාවක් .... ❤️ Ranking #01 #1 Unacceptable
𝐃𝐨𝐧'𝐭 𝐂𝐨𝐩𝐲 𝐌𝐲 𝐖𝐨𝐫𝐤 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐆𝐥 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧 21+ 𝐇 + 𝐓 දූපත් මානසිකත්වයෙන් ඔබ්බට ගිය ඔබට රසවිදීමට හැකි කතාවක් .... ❤️ Ranking #01 #1 Unacceptable
බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී....?
"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්‍යා × උපුනි
අවුරුදු ගානකින් මූණට මුණගැහිලා නැති ඒත් අපේ පන්තියේ නාමලේඛනයේ නම තියෙන ඒ වුණත් නැටුම් කාමරේට වෙලා ඉන්න බණ්ඩාරනායක එහෙම නැත්තන් වින්ඩි එහෙම නැත්තන් නේවින්දි ඒවත් නැත්තන් එයා කවදාවත් පාවිච්චි නොකරන රුරී කියන්නේ ඒ 'සමහර මිනිසෙක්' වෙන්නෝනේ..මොකද පොඩි කාලයක ඉදලා මට එයා ළඟදි අමුත්තක් දැනෙනවා... පරිස්සම් කරගන්න ඕනේ ඒ මගේ දෙ...
විශේෂයෙන් කියන්න දෙයක් නෑ. කතාව ගැන දැනගන්න නම් කියවන්නම වෙනවා ලමයි💗✨️ ___________________________________________
මා දන්නා වස්සානය නුඹ පමණක් මැයි හදවතේ සදහටම ලියා තබමි.. ජිතේන්ද්‍රි සමරසූරිය♡සිතුලි විජේසේකර Sinhala gl👭❤
- Sinhala GL ❦ Not my original work Based on 2nd Episode of The drama name " Extraordinary Attorney Woo " (2022) (S. Korian) 2022.07.24
සිංහල / GL/ non fiction ....Girl who hidden her love or feelings . One who yearing for meet her love.... By- Chim~
හදවත හයියෙන් ගැහුන එක දවසක් .... Girl Love Story (one sided love) University Life Don't Copy ©️ 2022.07. 15 By- bear 🐻
ඔව් මට මතකයි..මං ඉස්කෝලේ පොඩි කාලේ ඉදන් මුලින්ම දැකපු T Boy ගැන මෙයා මේ කියන්නේ..ඔව් ..අද වගේ මතකයි එයාව මට..සුදුයි උසයි..මහ එපා කරපු වැඩ කරන්නේ නංගිලාට.පුදුම තරම් නසරානියෙක්.එයා ඉස්කෝලේ කොච්චර කල් හිටියද මොන අවුරුද්දේ out වුනාද ..ඒ කිසි දෙයක් ගැන පැහැදිලි මතකයක් මට නෑ...
විටෙක ප්‍රේමය නම් ජීවිතයම වේ නමුත් යතාර්තය ඇස් කෙවෙනි අගට කදුළු එකතුවන සත්‍යය වටහාදෙන කල ප්‍රේමය ජීවිතයම කරගැත්තැවුන්ගේ ශෝකාන්තය ඔවුන්ගේ ආත්මයම විනාශ කර දමයි නමුත් ප්‍රේමය සැමදාමත් සැමකල්හිම කොහේ හෝ හදවතක ලැගුම්ගන අවස්ථාව එනතෙක් බලාසිටිනු ඇත. " මේ නිල්වලාවේ ඉවුරු යා කරන පාලම අපේ ජිවීත වල පලමු මතක සංදිස්ථානය....පාලම...
සැරි සරන මතක අතර... මම සොයමි තවම නුබව.... මම විදිමි තනිව නුබව........🥀🥺 නොකියමි...... මග බලා හිදින බව නුබට..... ඒත්, බලාගෙන හිදිමි එය, දැනෙනතුරු නුබට...!! 🥀 විශ්ගේ සහ සාවිගේ ආදර කතාව...❤️
ජිවිතේ හරි පුදුමයි.... දවස් දෙකක් තිස්සේ බලන් හිටපු ඒ රූපේ අද මගේ ඉස්සරහා...මගේ හිත මටත් නොදැනිව ආදරේ කරපු ඒ ඇස් දෙක මගේ ඉස්සරහා ඒත් මට ආදරේ කරන්න පුළුවන් ද?? මට බෑ මට බෑ එයාව මගේ අපායට ඇදලා ගන්න මම එයාගෙන් ගැලවිලා පුළුවන් තරම් ඈතට දුවන්න හැදුවේ ඒත් ඊළග තප්පරෙ එයා කරපු දේ.... •Girl×Girl •Short Story Started day - 202...
අරුණෝදය.... 💙 she is her kitten. Yes, noona's kitten. ᴊᴜꜱᴛ ᴀ ɢʟ. ᴅᴏɴ'ᴛ ʀᴇᴀᴅ ɪꜰ ʏᴏᴜ'ʀᴇ ᴜɴᴄᴏᴍꜰᴏʀᴛᴀʙʟᴇ ᴡɪᴛʜ ᴛʜᴀᴛ ᴛʏᴘᴇ ᴏꜰ ꜱᴛᴏʀɪᴇꜱ.
"මට එයාව ආයෙ කවදාවත්ම දකින්න වෙන එකක් නෑ ජනා" "ඕක අමතක කරහන් දැ- ඕහ් මයි ගෝඩ්!!"
දෝහා ප්ලීස් ...... ඔයා අද මේ දේ වෙන්න දුන්නොත් අපිට කවදාවත් එකට ඉන්න බැරි වේවි 💔😔 . . . . මේක මගේ පලවෙනි කතාව ඉතින් අඩුපාඩු ඇති මන් මේක ලිව්වෙත් දැන් අවුරුදු 2කට 3කට කලින් ඉතින් ළමයි කියවද්දී අඩු පාඩු තිබුනොත් කියාගෙන යන්න. තව අලුතෙ කතාවකුත් ලියන්න ට්රයි කරන්නේ මේ දවස්වල. [2023.07.24]
මේ කතාව ටිකක් වෙනස් කතාවක්. මේක Tomboy x Girly Girl එකක්. කියවලාම බලන්නක්කො.....
ආදරය සොයා ගන ගමනකි ♡ නිදහසේ පියබීමට නොහැකි උවත් යම්තාක් දුරට නිදහසේ පියෑබූ කිරිල්ලියකගේ කතාව... තවමත් ඇය ආදරේ කුමක්ද යන්න සොයනවා .....❄️
අපි කවුද ?..... මම කවදාවත් හිතුවේ නැහැ මම මේ වගේ ප්‍රශ්නයක් කාගෙන්වත් අහයි කියලා, ඒත්... මගේ මේ අවුරුදු 10 තුළ මම කවදාවත් කාගෙන්වත් ඇහුවේ නැහැ මම ඔවුන්ට අදහස් කරන්නේ කුමක්ද හෝ අපගේ සම්බන්ධය කුමක්ද කියලවත්, නමුත් ඔබ වෙත පැමිණි විට... මට පිළිතුරක් අවශ්‍යයි. මම මගෙන්ම අහනවා 'අපි කවුද?' නැවත නැවතත්,.. නමුත් පැහැදිලි පිළ...
"මේ ලෝකෙ වෙන කෙනෙක් දුකින් ඉන්නව දකින්න අකමැති, 💔 ඒ අයගෙ දුක නැති කරල දුක බෙදා ගන්න ඉදිරිපත් වෙන්නෙම 😊 දුක කියන දේ වැඩිපුරම දන්න අය..😶😶" . . . . "ප්ලීස් .. කවද හරි දවසක උබලට මාව අවිශ්වාසනම් ඒ ගැන මගෙන් අහපන්.. මම වැරැද්දක් කරොත් මට ඒක කියල මාව හරි පාරට ගනින්.... මම එදාට අනිවාරෙන් උබලට තෑන්ස් කරයි.. ඒත්.. කවදාවත්...
𝐓𝐡𝐢𝐬 𝐢𝐬 𝐭𝐡𝐞 𝐞𝐧𝐝 𝐢 𝐝𝐢𝐝𝐧'𝐭 𝐞𝐱𝐜𝐞𝐩𝐭 !! This is a GL type story... 🏳️🌈 Get to love your own life, do not let the thoughts of others influence you...💫 Love, be loved, do not want to live your life the way society wants you to .... because that is your life...💕 Hope you guys enjoy <3 Thank you...
අහිමි වන්නට හිමි විය යුතුමද අහිමි වුණත් ආදරේ කරන්න බැරිද මේ බැඳීම වැරදිද.... ඇය තවමත් සිතන්නී ය....
**අරුණෝදය නොදුටු හදවතක කතාව** මහීමා කියන්නෙ ටිකක් දඟකාර, තමන්ට හිතුන දේ කරන ගෑනු ළමයෙක්. එයාගෙ හිතේ පොඩි කාලේ ඉදන් කෙනෙක් ගැන ලොකු කැමැත්තක් තියනවා. දවසක මහීමාට එයාගෙ හිතේ ඉන්න කෙනාට ඇත්තටම ආදරේ කරන්න පුළුවන් වෙයිද? නැත්තම් ඒ කැමැත්ත හැමදාටම මහීමාගේ හිතේ විතරක් තියන කැමැත්තක් වෙයිද? කියවලා බලන්කෝ... මේ තියෙන්නෙ මහීමා...
❤️ස්නේහ ගංගාවේ උඩුගම් බලා යත්‍රා කරන්නට ඉතින් එනවාද මගේ සොදුරිය..❤ •••••••🥰👰👰🌈🦋❤••••••••
"ඉතිං..... දැන් චූටිට කොහොමද?" "කවුද චූටි?"😳 ........................................................ "කරුණාකරලා මට මෙහෙම පස්සෙන් ඇවිත් කරදර කරන එක නතර කරන්න. ඔයා කොහොම කිව්වත් මම ඔයාට කැමති නැහැ!" "හ්ම්... ඒකත් එහෙමයි නෙහ්...." 😏 "ආාාහ්!!!! රන්දි!!!!!!!!" 😥 Start - 28/08/2022 End - 02/11/2022 ❤️❤️❤️