STAY ❤️ ||JJK|| (Completed ✔️)
I know you always stay with me..♥️ Nehakook_ Started ➡️ 2021.08.25 Finished ➡️️ 2021.10.07 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_
I know you always stay with me..♥️ Nehakook_ Started ➡️ 2021.08.25 Finished ➡️️ 2021.10.07 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_
අපිට ජීවීතේ වෙනස් මිනිස්සු හම්බෙනවා.කැමති අය එක්ක විතරක් නෙමෙයි අකමැති අයත් එක්කත් ජීවත් වෙන්න වෙනවා.එතකොට අපි ජිවිතෙන් පැනලා යන්න ඕනද..ම්ම්.. මිනිස්සු අපිට කොච්චර නරක විදිහට සැලකුවත් අපි ආපිට ඒ මිනුස්සුන්ට නපුරු වෙන එකෙන් වෙන්නේ අපිත් ඒ තත්වෙට වැටෙන එක..එහෙමනේද? අපි ජීවත් වෙන හැම මොහොතකම ජීවිතෙන් දුක් විදින කෙනෙක්ට උ...
කොරියාවට ඉගෙන ගන්න එන තරුණියක් . ඇයට අහම්බෙන් හම්බෙන අපූරු මිතුරෙක්. ඇයගේ ජීවිතයට පැමිණෙන අහංකාර තරුණයෙක්. බාදක රැසක් අතරින් ගලා යන ආදර කතන්දරයක්. හිමි අහිමිවීම් , දුක් කරදර අතරින් ගලා යන ඔහුගේ හා ඇයගේ ආදර කතාන්දරය කෙසේ වේවීද Completed ..... 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
" කිසිම ප්‍රශ්නයක් නැතුව ජේහිට නවතින්න පුලුවන් එකම එක තැනක් මේ සෝල් වල තියෙනවා." " ඒ කොහෙද" " අපේ BTS ඩෝම් එක " Start date - 18/09/2022 End date - 16/11/2022
" මේ කොහෙන් ආව කෙල්ලෙක් ද මං දා.. උන දේවත් දන්නේ නැතුව මට....අහ්... " " ඒ මිනිහා මෙතන ලොක්කද...මං දන්නවෑ ඕවා... " " ඔව් ඉතිං guard ඉස්සරහින් යද්දි මං පිටි පස්සේ ඉන්න එක සාමාන්‍යයි නේ.. " " අපොයි පුලුවන් ඔයා මිනිස් දුවක් නේ... පිටසක්වල ජිවියෙක් නෙවෙයි නේ.... " " එහෙනම් මං කියන වැඩ ටික ඔයා කරන්න නැත්තම් මං...
මුරණ්ඩු හදකට පෙම් බැඳි අහිංසකාවිය... ▪ Completed on 2021-11-11 ▪ Best fanfiction (B×G) 2nd place @Ceylon_bloomers award ceremony. [🥈]
"තමුසෙ මහා පාන්දර හතරට මොන ලෝකෙද ඕයි යන්නෙ." "පැනලා යනවා." "මොකක්." "ඇයි මොකද? " "නෑ මුකුත් නෑ.මන් හිතුවටත් වඩා විකාරයක් තමුසෙ." හිතුවක්කාර කෙල්ලක්. නපුරු කොල්ලෙක්. පිස්සු ඕතරයෙක්. විකාර කතාවක්. Short chapters Short story. තෙල් පෝලිමක ගෑස් පෝලිමක ඉන්න ගමන් කියවලා බලන්න 🌚
🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන්න වැටුනොත් මොනවා වෙයිද? කිම් තේහයුන්..... ලෝකේම දන්න ප්‍රසිද්ධ අයිඩල් කෙනෙක්...ආඩම්බර කේන්ති කාරයෙක්....කොටින්ම තමන් තරම් කෙනෙක් නෑ කියලා හිතාගෙන ඉන්න කෙනෙක්...කඩවසම් හිතුවක්කාරයෙක්..... මින් ඕහානී.... ලෝකෙම...
COMPLETED YOONMIN "පාර්ක් ජිමින්..මට හිතාගන්න බෑ තමුන් කොහොමද මගෙ වයිෆ් ගෙ මල්ලි උනේ කියල" "මට සමාවෙන්න යුන්ගියා. ඔයා දන්නවනෙ මම හීනෙන් ඇවිදිනවා කියල." "ඔයා මට කියන්නෙ මේ වසවර්ති මාරයා එක්ක ජීවත් වෙන්න කියලද හන්ජියා....."
හායි මන් තමා ආශි! මෙක මගේ පළවැනි කතාව ලස්සනද,අඩුපාඩු තියෙනවාද කියන්න 😊 කාවි :කතාව මෙයා ගැන.ඇත්ත පිළිගන්න කැමති නැ. හරිම ආදරණීයයි.ටිකක් කටකාරයි. අනූ:අහිංසකයි.ඒ වගේම ආදරෙයි. සචි:තරහ යනවා. ආඩම්බරයි.හැබයි හිත හොඳයි . අනිත් චරිතේ ගැන මන් කියන්නේ නැ කියවලා බලන්න 👀
බජාර් හැඳින්වීම ...... ඔන්න යාළුවනේ මේ කතාවෙ නම තමා " බජාර් ". මේ කතාවෙ ප්‍රධාන චරිත 03ක් ඉන්නවා. ඒ තමා ඉසිර, ශානු සහ තනුජ. ඉසිර කියන්නෙ අවුරුදු 28ක කොල්ලෙක්. ඉසිර කියන්නෙ එළවළු බිස්නස් කරන පොළේ එළවළු විකුණන කොල්ලෙක්. ශානුක කියන්නෙ ඒ ලෙවල් ෆේල් වෙලා රස්සාවකුත් නොකර ගෙදරට වෙලා රස්තියාදු ගගහ ජීවත් වෙන කිසිම බරක් පතලක් න...
මේ ff එක මම ලිව්වේ මගේ ආදරණීය අක්කි හාරා වෙනුවෙන්. ඇයගේ අනුදැනුම ඇතිව මම මේ කතාව පාඨක ඔබට දිග හැරීමට සිතුවෙමි. මුලින්ම ඇයට මා ස්තූතී කළ යුතුය. ඇයගේ උදව්වෙන් මම මේ ff එක ලිව්වේ! ඒවගේම ! මේ කතාවේ ප්‍රදාන නළුවා වන අපි කවුරුත් ආදරේ කරන golden maknae ට කිසිම අපහාසයයක් සිදු කිරීමට මා නොසිතුවෙමි. හුදෙක්ම පාඨකයාගේ ආස්වාදය සඳහ...
දැන් කාලෙ ළමයව හම්බුන ගමන් කුණු ගොඩවල් අස්සෙ දාල යන අය කොච්චර ඉන්නවද, එතකොට උන් අම්මලද? හැබැයි ඒ දරුවම කුණුගොඩෙන් ඇහිදල අරගෙන තමන්ගෙ පණටත් වඩා ආදරෙන් උස්මහත් කරන අය මේ සමාජෙ නැද්ද, එතකොට ඒ අම්මල නෙවෙයිද?
That arrogant heart smells better than the countryside...එයා ගම්බද පරිසරයට හැඩගැහුණු තරුණ කඩවසම් වෙද මහත්තයෙක්.එයාගෙ ලගට දවසක් ගෑණු ළමයෙක් එනවා ප්‍රතිකාර ගන්න.මේ එයාලගෙ ආදර කතාව.♥️
සුප්‍රසිද්ධ ජන්ග් සමූහ ව්‍යාපාරයේ එකම උරුමකරු වුන මූනේ හිනා කලදක් නැති නපුරු ජන්ග් හේසෝක්!!!!! වීදී දරුවෙක් විදියට උස්මහත් වෙලා පුංචි පුංචි රැකියා වලින් ජීවිතේ ගැටගහගන්න නොවරදින හිනාවක් මූනේ ඇදුන අහිංසක හොබී..... නෑකමක් නැති හොබී ගේ සහෝදරී දගකාර,කටකාර මෝනා..... සීතල හේසෝක් ගේ අනාගත මනමාලී අහිංසක සෝයා ....... එකම...
සමහර අවස්ථා වල මම ඔහු ගැන ඕනවට වඩා හිතලා මට මාවම නිදහස් කර ගන්න අවශ්‍ය වුණා...... ඉතින් මම ප්‍රධාන පවුලේ නිවසේ තියෙන ව්‍යායාම ශාලාවට ගිහින් බරැති වැළි කොට්ට වල ගැට ගහපු දම්වැල් වලින් මගේ දෑත් තදින් ගැට ගසා ගත්තා..... දෑත් දම්වැල් වලට කැපිලා ඒවායේ ඇති වුණ ගැඹුරු තුවාල වලින් නොනවත්වා ලේ ගලා ගියා...... නමුත් වැඩි වැඩියෙන...
පායලා පායලා ඉරි තලලා ගිය පොලවක වුනත් දවසක් දෙකක් වැස්සම මල් පිපෙන්න ගන්නවා .... හැමදාම පිපෙන මල් වලට වඩා ඒ මල් හරි ලස්සනයි .... පිපෙන්න බලාගෙන මහ පොලවත් එක්ක ඔට්ටු වුන ඒ මල් දන්නවා මලක් පිපෙන එක හිතන තරම් ලේසි නෑ කියලා... ඒ වගේම පුංචි හුලගකටත් පෙති හැලිලා විනාශ වෙලා නොයා ගොඩක් දේවල් දරාගෙන කාලයක් පිපිලා ඉන්න ඒ මල් ද...
~~විශ්වාසය යන සාගරය මතින් ඔවුන්ගේ ප්‍රේමය ඉදිරියටත් මිහිරිව ගලා යාවි...~~ B x B story
" 💚❤ ඇයි ඔයා මට මෙහෙම කලේ.... ඇයි...?? එච්චර ලේසියෙන් ඔයා මාව දාලා යනවද..? ඇයි මන් ගැන ඔයා නොහිතුවේ.. මන් නොමැරි මැරෙනවා පන.. මට මේ වේදනාව තව ඉවසන්න බෑ.. ඇයි අපිට මෙහෙම වුනේ...... අනේ මන් ලගට එන්න....ප්ලීස්....😭" " මන් ඔයා ලග ඉන්නව මගෙ රත්තරන්❤"
අසම්මත පෙමක 👬 සම්මත විරහවත් 🚶🙇 නොදෙන සතුටත් අතර 👨👨👧👧 දෝලනය වන 🤧 සත්‍ය කතාවක පද එකතුවක් 🤫
[COMPLETED] ඔබ ගැවසෙන මා සිත අවිනීතයි 😌 අවනත නැති නෙතටද අවිවේකයි.. හුදෙකලාව අවනඩුවක්...? #නුරායු All rights reserved.
BL love story ( Not fan fiction ) වැදගත් වචන නැති නිදහසේ ලියන පිස්සු කතාවක් 😁❤ කියවල ම බලන්න
"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"
🍁 මෙලොව සිදුවන හැම හමුවිමක්ම අහම්බයක් නොවේ...... ඒ සෑම හමුවීමකටම හේතුවක් ඇත, සමහර විට එය ඔබේ ඉරණම ද විය හැක ....... 🥀
නිල් ඇස් දෙකක් හොයන් යන එක ආදරවන්තයෙක්.... අදුරේ උන්නු ජිවිතේකට එලිය ලබාදුන් එක සුර සුතයෙක්.... සීතල හදවතකට වසන්තය අරන් ආපු පුංචි කුමාරයෙක්.... අසම්මත වුනත් ආදරෙන් වෙලුනු හදවත් දෙකක්.... සතුටත් දුකත් මැදිවු ආදර කතාවක්........ 🍃Spring came to a cold heart❄️
ඔබ ඔහුට ප්‍රේම කරයි ඔහුත් ඔබට ප්‍රේම කරයි නමුදු මා තනිවම ඔබට ප්‍රේම කරමි ... ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි .. 💓 ආදරේ තරම් 💓 ආදරය විදින තරම් සුන්දර නෑ විඳවන එක .. ආදී ❤️ අයෝ ❤️ තිශු තුන්කොන් ප්‍රේම වෘතාන්තය එන්න විදින්න " ආදරේ තරම් " මේ ඔවුන්ගේ කතාවයි ..
"තමුන් කොයි ලොකේද ආහ් ඉන්නේ. anyway තමුන් කොයි ලොකේ හිටියත් මට මොකද ඔහේ උඩ බලාගෙනද යන්නෙ.. බලනවා තව පොඩ්ඩෙන් මගේ මල්ලිට තුවාල වෙනවා.. තමුන්ටනම් කිසිම පරිස්සමක් නෑ ඔව් ඉතින් මෙතන ඇවිත් ලව් කර කර යනකොට සිහියක් තියෙද" "ඇහ්" • අහම්බෙන් දුටු ඒ රුවට පෙම් බැදි ඔහු... • හැගිම් පිටට නොපෙන්වා සිටිමට හැකි තරුණයෙක් නමුත්...