𝐓𝐇𝐄 𝐒𝐓𝐔𝐁𝐁𝐎𝐑𝐍 𝐏𝐑𝐈𝐍𝐂𝐄 | 𝐏𝐉𝐌 - Complete
1743 දෙසැම්බර් 8 ආත්ම සහකාරියට ලියමි ! මේ ගෙවී යන්නේ කීවැනි ආත්මයද යන්න නොදනී කෙසේවෙතත් මේ ආත්මයෙන් හෝ චක්රය නිමවෙන්නේනම් සැපතකි පෙර ආත්මයක මා ඔබ හමුවන්නට ඇති . මුරුගසන් වැසි සේ හැඟීම් පතිත වූවද මම තවම මගේ ආත්මයවත් හඳුනාගෙන නැත. මේ චක්රයේ තව බොහෝදුරක් යායුතුව ඇත. ඒ අතරමඟ අපි මුණගැසෙමු ජිමින්.. jinshi_0811...