BLUE KISS _ TK
ඔයාලා විශ්වාස කරනවද First site love පළවෙනි බැල්මෙන්ම ආදරේ කරන එක !! ඇත්තටම ඒක පිස්සුවක් !! හුස්මත් හිර කරවන ඒ ඇස් නිකම්ම නිකම් ඇස් දෙකක් නෙවෙයි හිංදා...... මං ඒ ඇස් දෙක ඉස්සරහ පලවෙනි බැල්මෙංම අතරමං වෙච්ච නිසා මාව වෙනම ලෝකෙක අතරමං උනා ඒ ඇස්ම මට ඕන උනා ...... ඔව් මං හිතන්නෙ ඒ මිනිහා ගැන මට පොඩි මෙව්වා එකක් තියනවා මං ද...