Bʀᴀᴠᴇ Hᴀʀᴛ [ COMPLETED 💏]
ආදරය හදවතින් එන්න ඕන.... කවදාවත් ඇති කරන්න බෑ... ඒ බොරු ආදරේ අලුත් මිත්රත්වයකට මග පාදනවා... තමන් හිතින් ආදරේ කරන කෙනා අයිති වෙන කෙනෙක් ට බව දැන දැනත් ඒ හිතේ තියෙන ආදරේ වෙනස් වෙන්නේ නෑ ❤ [මේක තමයි මගේ අලුත් කතාව 😎] Jeonoshadi.