Your Heart Tells | Sunghoon Centric | Completed
මට තිබුණෙ එක ප්‍රාර්ථනාවයි... "මට වින්ටර් ඔලිම්පික් වෙනකම් ජීවත් වෙන්න ඕනෙ.." [Pure fictional Sunghoon / Enhypen fanfiction]
මට තිබුණෙ එක ප්‍රාර්ථනාවයි... "මට වින්ටර් ඔලිම්පික් වෙනකම් ජීවත් වෙන්න ඕනෙ.." [Pure fictional Sunghoon / Enhypen fanfiction]
They say Love is blind. ......is it true?? we are about to find out the truth. දකින හැමදේම ඇත්ත නෙමේ නම්........💘👁🗨 Just a fanfiction
හදවත් අතරමං කළ සෙල්ලක්කාර ආදරය ❤ KSJ Werewolf/God FF 💜️ [Short Story]
"වැරදියට තේරුං ගන්න එපා...I'm straight!" "මං දැන් ඔයා එහෙම නෑ කියලා කිව්වද?" -------------------------- "ඔයත් කෙනෙක්ව කිස් කරා...ඇයි එහෙනං මට බැරි මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව කිස් කරන්න...You're stupid foolish!!!" "මොකද...මොකද ඔයා අයිති මට විතරක් නිසා...You're only mine...I really f***ing love you!!!" ...
"කවුරු හරි මගෙන් ඇහෙව්වොත් මන් ඔයාගේ කව්ද කියලා මන් දෙන්න ඕන උත්තරය මොකක්ද ජන්ග්කුක් " "කියන්න ඩෝල් ඔයා තමයි ජන්ග්කුක් ගේ හැමදේයක්ම කියලා "
Plot by - @U_Mishi 🔴 Soon arriving a whole new version 🔴 Sinhala || Ongoing || මැන්ගනෝල්හි ගෞරවය... මැන්ගනෝල්හි ආඩම්බරය.... මැන්ගනෝල්හි විනාශය.... මැන්ගනෝල්හි දුර්වලතාවය... ප්‍රින්ස් බියුන් තේහියුන්... මැන්ගනෝල් දේශයේ... නැත එය මෙසේ නිවැරදි විය යුතුයි.... සකල කැමිල්ටන් අධිරාජ්‍යයේම සිටින සුන්දරම තරුණයා... ඒ වගේම...
" ඔයාගෙ ඇඟේ තියන බර්ත් මාක්ස් කියන්නෙ ගිය ආත්මේදී ඔයාගෙ සෝල්මේට් ඔයාව වැඩියෙන්ම කිස් කරපු තැන් " vmin love Vs vmin friendship Top Taehyung Bottom Jimin Started date - 08 December 2022 Completed - 06 April 2023