විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story
අතේ වරදක් නැතත්... උන්ගේ ගෙවල්වල මරණයට.. සමහරු අදත් බනිනවා .. නියඟලා මල්වලට ... 🔥☀️ #විෂමලක්ඒත්මගේfav 🔥
අතේ වරදක් නැතත්... උන්ගේ ගෙවල්වල මරණයට.. සමහරු අදත් බනිනවා .. නියඟලා මල්වලට ... 🔥☀️ #විෂමලක්ඒත්මගේfav 🔥
" ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න..... පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්සුද...ඒක ඇවිත් තනිකරම වෝල්ට් තිස් තුන්දාහක අධි බලැති සංවේගයක්.....මට ඕන...
අදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ...
"තමුසෙට බෑ මට ඔහොම කතා කරන්න යතාර්ථ ..මන් තමුසෙගෙ බොස්!.." "හ්ම්....එහෙම නම් පරිස්සමට වචන පාවිච්චි කරපන් මිතූ.....ඔෆිස් එකට බොස් උනාට මන් උබේ හස්බන්ඩ්!" නෙත් X මිතූ
හැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏
කට කොනේ උපන්න හිනාව තවම එහෙමමයි.....ඒ ගැඹුරු පිරිමි ඇස් වල බැල්ම මගෙ ළඟමයි... ලබ් ඩබ් ලබ් ඩබ්.... මගෙ පපුව ඇතුලෙ එකම යුද්ධයයි... ඒත් මොහොතයි..... ඉන් එහා මට වටපිටාව අමතකයි.... මගෙම පපුව මටම විරුද්ධ යුද්ධෙක වුනත්....නෑ .....මට නිච්චියක් නෑ...... වෙනදා පුරුද්දට අදත් මං ඒ බැල්මට වගේම හිනාවට වශී වෙලා ....... සීවරන් දෙයියන...
තටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !
ආස නැද්ද පියාඹන්න........ තටු ගැටගැහුවට පස්සෙ කොහොමද ඉගිල්ලෙන්නෙ........ තටු ලෙහමු....... ඒක හිතන තරම් ලේසි නෑ ආයු..... මම නම් කැමති අමාරු දේවල් කරලා බලන්න...... හ්ම්ම්ම්..........( බර හුස්මක් ) 🕊️🕊️ තටු 🕊️🕊️.......................
තුහින මල් පිනි වැටෙන සීතලම එක් දිනක.... තුන් හිතම පැටලුනා ලා පාට සිනහවක... මල් අතර සැරිසරන ඒ බැල්ම එකවරෙක...... ලිහිල් කෙරුවා වගේ හිතේ බැමි එකින් එක.......❤ D̥U̥M̥P̥L̥I̥N̥G̥.......................zhanyi fan fiction ...... ❤💚💛
වර්තමානයේ සිට අතීතයට...⏳ හැකිද නැවත හමුවන්නට..මේ භවයේ මෙන් අසීමිත ලෙස ආදරය කරන්න..නැවත පැමිණෙන විට ආයුෂ බොහෝ රැගෙන එන්න..මා ඔබ කෙසේ හෝ සොයා ගමි.. මිනායු නේෂත්
වළාකුලකුදු නොමැති අහසේ තනිය මැකු ඒ සරා සඳ නුඹ... අඳුරු වී ගිය මගේ ලෝකේ එළිය කල ඒ සරත් සඳ නුඹ... චතූ ✍️
හදවතේ හතරකොන හෙමි හෙමින් පුච්චන නොනැවතී ඇස් වලින් කඳුළු වැසි වස්සවන සිහිවෙනා හැම වෙලේ හුස්මටත් රිද්දන අතහැරුණු මතක ඇයි මේ තරම් ලස්සන... "ස්තූතියි මට සැනසීම ගෙනාව ගිම්හාන තුහිනෙට...!!" #3 - ශ්‍රීලංකා (19.05.2024) #3 - සිංහල (05.06.2024) #1 - schoollove (22.06.2024) #3 - sl (15.07.2024) #3 - nonff (03.09.2024) #1 - nonf...
ඔයා මට තනිකරම පැලැස්තරයක්!!? -මට දැනිලා තියෙනවා...අපි ආස ගයකයින්ගේ තරුණ කාලේ කටහඩට වඩා මිහිරියි...පරිනත වෙලා තියෙන කටහඩ...ඉතින් උබත් ඒ වගේ පරිනත කටහඩක් වෙයන්....
දේව්, සමාජෙට බම්බු ගහපන් කියලා අපි ජිවිත් වෙන්න ගියාට අන්තිමට සමාජෙම තමයි අපිව පාලනෙ කරන්නෙ...උබටයි මටයි තියෙන්නේ සෑඩ් එන්ඩින් එකක්වත් හැපි එන්ඩින් එකක්වත් නෙවෙයි...ඉතින් මම ආදරෙයි ( මියොන් අශිංශ)
කතාව යන්නෙ professor කෙනෙක්ගෙයි student කෙනෙක් අතරෙයි. කතාව ඇතුළෙ අතීත සිදුවීම් , බලවත් රටවල් අතර, ඒ වගේම වානිජ සමාගම් අතර සීතල යුද්ධ, විද්‍යාත්මක සොයා ගැනීම් , ලංකාවේ හා ලංකාවෙන් පිට විශ්ව විද්‍යාල මේ හැම දේ ගැනම තියෙනවා. Scientific, fictional type එකේ කතාවක්. මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිතවේ...
දෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-
මකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶
゛මාව දාලා යන්නෑ නේද゛ ゛ඔවේන් මගේනෙ... මගේ විතරයි...දාලා යන්නෑ゛ OWEN × DEWDUNU "කටකාරයෙක් මෙල්ල කළ අහංකාර ආදරය..." ONGOING [ Updates are given every Wednesday] YIZHAN NONFICTION #1 - Nonfic #1 - yz #1 - shipstory #1 - Track #1 - Orchid Start Date - 08 / 01 / 2024 End Date - Cover credits goes to :- @Luke-TigerBun
"පොඩ්ඩක් වටපිට බලලා ඉන්න නිවේන්ය! වැටෙනවනෙ තව ටිකෙන්!" පොඩි ඇටයා මාව අතින් අල්ලලා උගෙ ළඟට ඇදලා අරන් රවලා කියද්දි මාත් ආපිට රැව්වා...ඇයි උට විතරද රවන්න පුළුවන්!? "මමත් ඉස්සර වටපිට බලලා හිටිය කොල්ලෙක් තමයි යකූ!" "ඇයි දැන්?" "ඊට පස්සෙ මට උඹව හම්බවුණා..." "ඉතින්?" පොඩි ඇටයා ඇස් රෝල් කරලා අහද්දි මම ඒකගෙ මූණට එබුණාම ඌ පස්සට...
උඹ කිව්වා වගේම කතාවක චරිත තුනක් ඉන්නවා අගා.. වීරයායි.. කෙල්ලයි.. දුෂ්ටයායි.. ඒත් මේ කතාවට වීරයෙක් නෑ.. ඉන්නෙ දුෂ්ටයොම දෙන්නෙක්......🖤🖤 •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
🥀 මවයි රූ රටා අඳුරේ සැඟ වී... සුපුරුදු බවක් හදවතේ දැනුණි... හිතුවෙ ඔබ මා මනසින් රහසින් අමතක වී ඇති කියා... නොකියා ඇවිදින් නොසිතු ලෙසින් මා ඔබ ගැන සිහි කලා..🥀 Published -2024/04/01 Start - 2024/04/07