කබඩි
එදා එහෙම හිටිය මම..අද යුනිෆෝම් එකක් ගහන් ඒ තනිසුදු ගාපු මැන්ශන් එක ඉස්සරහට වෙලා හිස් හැගීමකින් බලන් උන්නා... "මගෙ මිහිදුම්...මං ඒක කලා.."
එදා එහෙම හිටිය මම..අද යුනිෆෝම් එකක් ගහන් ඒ තනිසුදු ගාපු මැන්ශන් එක ඉස්සරහට වෙලා හිස් හැගීමකින් බලන් උන්නා... "මගෙ මිහිදුම්...මං ඒක කලා.."
ග්‍රත්‍ය දාසයක ලෙසින් දෙවියන්ට කැප වූවත්.... භක්ත දාසයක ලෙස දෙවියන්ට කැපව සිටින ඔහු... දේව්දාස්.. . . yizhan ff
I'm the dream catcher... මම කවදාවත් ඔයාට ආදරේ කළේ නෑ . මොකද , මම හැමදාම ඔයාට ආදරෙයි...❤ [ සිහිනෙකින්වත් නොසිතූ සිදුවීමකට මුහුණ දෙන තරුණයෙක්. දිවිහිමියෙන් ඔහුව රැකීමට පොරොන්දු දුන් පෙම්වතෙක් ]
ස්වර,සමහර තැන්වලදි හදවත් පුපුරනවා....වෙනමොකටවත් නෙවෙ කැපෑසිටි එක පන්නලා ආදරෙ ලැබෙනකොට!
අත් හැරෙන්න ගිය ඔය අත අත් හැරෙන්න නොදී අල්ල ගන්න පුළුවන් උනේ මගේ පෙර පිනකට. "පුළුවන් නම් එක පාරක් මට සමාව දෙන්න මැණික. ජීවිත් කාලෙටම ආදරේ එක අංශු මාත්‍රයක්වත් අඩුවක් නොකර බලාගන්නම්." -⎝WY💚⎠ දැක්ක පළවෙනි දවසෙම ඔයාට ආදරේ කරේ අයිති වෙයිද කියලා දන්නෙවත් නැතුව. ප්‍රාතිහාර්යකි...
මා ප්‍රේමය ගැන බොහෝ දේ නොදනිමි... එහෙත් ප්‍රේමය අන් කිසිවකටත් වඩා ගැඹුරු බව මම දනිමි... එබැවින්, නොදැන ගිලෙමි, මියයමි... (උපුටා ගැනීමකි.) ~❤️❤️ •°• ✿ සෙල්ලක්කාර ඇස් වල අතරමං උන අහිංසක ඇස් වල කතාව ✿ •°• #3 - bl (07.08.2023) #1 - srilanka (17.11.2023) #2 - yizhan (29.12.20...
🔞⚠️️ 💢දඩබ්බර නපුරු වගේම පරිණත හිතකට පෙම්බැඳි ආදරණීය තරුණයෙකුගේ ප්‍රේමණීය සතුටුදායක වෘතාන්තයක්......💢 *ආරම්භය - 2023-02-22 *අවසානය - 2023-03-10
මෙය මා විසින් ලියන ලද Ff එකක් පමණයි.මෙහි සදහන් චරිත වල සැබෑ ජිවීතය හා කිසිදු සම්බන්ධතාවක් නොමැත. ( ඩ්‍රාමා එකක් බලනවා වගේ කියලා හිතාගෙන කියවන්නකෝ 😊)
සල්ලි ආකර තිබුණත්, සමාජ තරාතිරම අහස උසට ලැබුනත්, අතට පයට හැමදේම මැවුණත්, මොකටද ආදරයක් නැති ඉලව් ජීවිතයක්... (සමරිසියන්ට පෙම්බඳින්නොන්ට ක්‍රිස්කෝගෙන් ආදරයෙන්... 💫❤️🩹) Start - 2024/06/01 End - 2024/08/14 [This book is a Non Fiction and revolves around Sri Lankan culture. This book contains, Harsh language, Mat...
💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තරහක් තමයි තියෙන්නෙ මට දකින හැම වෙලාවකම ඔය මූණ ......... ලංවෙන්න ඕනෙ නෑ ........ මට හොදයි මේ මගේ විදිහ.......
"මගෙ තනියට එයා නැති උනත් ආදරේ පිරුණු ඩේලියා මල් පෙත්තක් ඒ හැම වෙලාවෙම මගෙ තනිය මැකුවා.." ~💚💚 #1 - සිංහල (12.09.2023)
සතුරන් දෙදෙනෙකු... එකිනෙකාගෙ මරණය දෑත්වල දරා සිටින සතුරන් දෙදෙනෙක්.... ඔවුන්ගේ ඉරණම කොයි විදිහකට විසඳෙයි ද????
වෛරයෙන් පටන් ගත් හමුවීම වෛරයෙන්ම අවසන් වේවිද ? නැතිද ? 🚫 YIZHAN වෙනුවෙන් ලියන මගේ දෙවෙනි කතාව Start - 2021 . 09 . 26 Complete - 2022 .04.04
හැ..හැ..හැකිද ඔබ ..ඔබතුමන්ට.. එ..එ.එක් වර..ක් මා..හට.. ආ..ආදරයෙ...න් ආ..මන්ත්‍රණය කරන්න..💙 ල..ල ලාන් චාන්..❤ ❤️ xianwang 💙 / ❤️ zhanyi 💚
I need you like a heart needs a beat - 💚🦁 You call it madness , But I call it LOVE - ❤️🐰 Start - 22 June 01✨️💜️ End - 22 July 02 💜️✨️ Ranks 🕯️📖️ 🏷️22/06/13 : alfa # 1 🏷️22/08/23 : sinhala # 1
" මරලතෝනි දෙන සද්ද අතරේ මිනිස්සුන්ට ඇහිලා තියෙන්නේ වයලීන හඬක් විතරයි.... මූසල වයලීන හඬක්.... එදා තමයි ' කාමෙන් ' කියන නම මිනිස්සු අතරට ගියේ........." 🎻 𝐹𝑒𝒾 𝐹𝑒𝒾 ⚠️️ Content Warning !! : This story contains graphic depictions of violence, human trafficking, drug-related themes, and intense scenes involving a...
ශේන්- You can run all you want, but there's only one way this ends-you in cuffs. කයේල්- or you in my bed little birdie
දන්නවා ද ? මේ කතාවේ තියෙන නරක ම දේ මේ කතාව ඉවර වෙන එක 2024.04.04 Mature 18+
""හිඟන්නො ඉන්නො ඕන අපේ කකුල් යට මිසක් අපේ ඔලුව උඩ නෙවෙයි😏"" යීබෝගෙ ඒ වචන වලට සාන්ගෙ පපුව පිහි තුඩ කින් පහුරු ගානවා වගේ දැනෙන්න ගත්තෙ. 😔💔 " මේ මනුස්සයට ඇත්තටම හැගීමක් දැනීමක් නැද්ද..කිසිම මනුස්සකමක් ගෑවිලවත් නැත්තෙ ඇයි දෙයියනේ.. කවද වෙනකන් මම මේ දුක විදින්නද." සාන් ඇස් වල කදුළු පුරවන් යීබෝ දිහා බලාගෙන හිතන්න ගත්තා...
ඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.