SINFUL SEDUCTION | YZ ᵒⁿᵍᵒⁱⁿᵍ
There Love Story Was Written In Blood ! WYB × SXZ
හිත් දෙකක් බැදි සංසාරගත බැඳීමක්.... ආදරණිය ආදරවන්තයින් දෙදෙනෙක්.... නිමාවක් නොව..., අලුත් ආරම්භයක් සහිත නව පරිච්ඡේදයක්.... ❤️💚 __________________________________ අභි ♡ කෙනූ • • • ✿ අපේ කතාව ✿ 𝗦𝗲𝗮𝘀𝗼𝗻 01 𝚂𝚝𝚊𝚛𝚝:- 28/10/23 𝙴𝚗𝚍 :- 14/10/24 ___________ 𝗦𝗲𝗮𝘀𝗼𝗻 02 𝚂𝚝𝚊𝚛𝚝 :- 20/10/24 𝙴𝚗𝚍 :...
කතාව යන්නෙ professor කෙනෙක්ගෙයි student කෙනෙක් අතරෙයි. කතාව ඇතුළෙ අතීත සිදුවීම් , බලවත් රටවල් අතර, ඒ වගේම වානිජ සමාගම් අතර සීතල යුද්ධ, විද්‍යාත්මක සොයා ගැනීම් , ලංකාවේ හා ලංකාවෙන් පිට විශ්ව විද්‍යාල මේ හැම දේ ගැනම තියෙනවා. Scientific, fictional type එකේ කතාවක්. මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිතවේ...
A close to real life yizhan / zhanyi fanfiction අපි දන්න 2018 TU රූගත කල ගිම්හානය නෙවෙයි .. මේක වෙනස් ගිම්හානයක කතාවක්... Start - 07-may - 2024 Completed - 21- November-2024
"රිද්දන්නනම් හැදුවේ.... රිදුන කෙනා නෙද අඩන්න ඔනි..... රිද්දුව කෙනා ඇයිද මේ අඩන්නෙ ම්ම්ම්...." -විකුම්- "අහිමි බව දැන දැන එකපාර්ශවිකව ආදරේ කරත්..... හිතේ පුංචිම හරි බලාපොරොත්තුවක් තියෙනවා කවදාහරි ලැබෙයි කියලා...." -සුවහස්- (මාගේ සද නුඹදෝ side story ) Start : 13 Nov 2024 End :
දෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-
ප්‍රේමය යනු ඔබයි.. පරිත්‍යාගය යනු ඔබයි.. මා හදවතේ ලැගුම් ගත් අපූරුම ගුරුතුමාද ඔබයි ප්‍රේමයේ මුල්ම පාඩමත් මම උගත්තේ ඔබෙන්.. මගේ ලෝකේ දුයිෂෙන් ඔබයි.. ❤️💚 Start: 24/04/14 End: Ranking : #school love - 1 (24/08/30) #cricket - 1 (24/10/13) ⚠️ රචනා චෞරත්වය සිදු නොකරන්න කර්තෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම ග්‍රන්...
" ඒක ජීවිතෙ වෙනස් කරන හැරවුම් ලක්ශයක් බදු ආදර චාරිකාවක් වේවි කියල මම හීනෙකින් වත් හිතුවෙ නෑ මනූ ! " " මගෙ අතින් ගිහිලුන මල් මිටට මගෙ හදවතත් හාමු වෙල ඔය දෑතෙ පැටලේවි කියල මම හීනෙකින්වත් හිතුවෙ නැ සුදු අයියෙ..! " අහස්‍යගෙයි මනූගෙයි කතාව නිවිහැනහිල්ලෙ කියලව බලන්න...
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?
❤️බෝ බෝ 💚ම්ම්ම් ❤️බෝ බෝ , බෝ බෝ එයාගේ ශාන් ශාන් ව 💚කියන්න බලන්න බෝ බෝගේ ශාන් ශාන් ❤️බෝ බෝ එයාගේ ශාන් ශාන්ව දාලා යන්නේ නෑ නේද 💚නෑනේ ශාන් ශාන් ගේ බෝ බෝ කවදාවත් එයාගේ චූටි වස්තුවව දාලා යන්නේ නෑ
මේ ජිවිතේ අපි හරි ආසාවෙන් දේවල් වලට ඇබ්බැහි වෙනවා.. අවසානය මොන වගේද කියලා නොදැන උනත් අපි දේවල් වලට පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙනවා.... අපි නොදැනම සමහර වෙලාවට එක පුංචි ඇබ්බැහිවීමක් අපිට අපිවම නැති කරලා දානවා... සමහර ඇබ්බැහිවීම් අපේ මූණට හිනාවක් ගේනවා.. හැබැයි සමහර ඇබ්බැහි වීම් අපේ ඇස් වලට කඳුළක් ගේනවා.. දුකක් ගෙනාවත් ස...
💚අහසින් එහා තරු මං දිගේ පියඹන්න දැන් විහගෙකු ලෙසින් ❤️අහසින් එහා සිහිනය දිගේ පියඹන්න නම් ආසයි ඉතින් 💚හිත කලබමින් හැඟුමන් එබි ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුන ලෙසින් ❤️හද ගී පොතේ සත්සර නැගී ඒ ආදරේ
අතේ වරදක් නැතත්... උන්ගේ ගෙවල්වල මරණයට.. සමහරු අදත් බනිනවා .. නියඟලා මල්වලට ... 🔥☀️ #විෂමලක්ඒත්මගේfav 🔥
" තමුන් මේක කරන්නම ඕනෙ.. " " ඒත් තාත්තා.. මං කොහොමද- " " මං දන්නවා තමුන් ගෙදරින් පිටදි ඉන්න විදිහ මොන වගේද කියන්න.. ඒ නිසා මේක තමුන්ට අමාරු වෙන්න විදිහක් නෑනෙ " " තාත්තේ ඔයා මට කරන්න කියන්නෙ සාමාන්‍ය දෙයක් නෙමෙයි.. ඔයා මට කියන්නෙ මගේ මැරිච්ච මල්ලි වෙනුවට රගපාන්න කියලා.. " " ඉතින් ඒක කරන්න තමුන්ට ඒ තරම් අමාරුද? තමුන්ලා...
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️🌈 〰️Please read this carefully〰️ ⚠️️අතිශයින් වැඩිහියන්ට පමනක් වන මෙම කතාව මාගේ හිතලුවක් පමනක් බවට කාරුණිකව දැනුම් දෙන අතර මෙම කතා මාලාවේ සියලුම චරිත මනක්කල්පිත බැවින් ඔවුන්ගේ සැබෑ ජීවිතයත් සමග කිසිම සම්බන...
මගෙ මහත්තයා..වෙනුවෙන් උබ ලේ පාට සින්ධූර් ගෑවට.....මම ගැවේ සිනදුර් පාට ලේ..... ඇත්තටම බලවත් ලේ පාට සින්ධූර් ද....... සින්ධූර් පාට ලේ ද......... ❗️.............සින්ධූර්............❗️
ඉතින් නුඹ රැඳෙනවා නම් දෑසේ දුරින් බලා ඉන්නම් කෙදිනකදි හෝ මගේ ම වනතෙක් දෑසේ දුරින් 🦋 Yizhan | non fiction bl AnastasiaWang27
" තමුසේ මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ පුංචි එකෝ..." මගේ ඉස්සරහ හිටගෙන හිටිය හයේ හතරේ ඩෑල් එක මගේ මූණට කඩා පැන්නා. පුපුරන්න ළං වෙච්ච බෝම්බයක් වගේ... නෑ... එකා රත් වෙච්ච තාච්චියක් වගේ. අබ ටිකක් දැම්මොත් එවෙලෙම පුපුරලා යනවා... ඒ උනාට මම සැලෙනවද... නෑ... " මේ... මේ... ඇමතිතුමා... ඔහේ ක්‍රීඩා ඇමති නෙවෙයි කාන්තා යටිතල පහසුක...
"ආදරේ ගැන උඹ මොනවද දන්නේ ගෞරව්....." "මම ආදරෙ ගැන දන්න දෙයක් නැ හංස..... මම දන්න එකම දේ මට උඹව ඔනි කියලා විතරයි..... මට දැනෙන මම නිවෙන එකම සැනසිම උඹ....." .................................................................................. "තමුසෙට පිස්සු ගෞරව්..." "ම්ම්... මෙකට කියන්නෙ පිස්සුව කියලානම්... මම තමුසෙට පිස්...
❤️ """වාව්... මේ වගේ අයත් මේ ලෝකේ ඉන්නවද අප්පා... ඉටි රූපෙකට පන ඇවිල්ලා වගේ...""" 💚 """මොකද්ද එයා මට කතා කරපු නම... 'බෝ...??' ඒ නම ඇහෙද්දී ඇයි මගෙ පපුව මේ තරම් හයියෙන් ගැහෙන්නේ..."""
කඳුළු අතරින් සිනහවක් සොයන, ඔවුන්ගේ ජීවිතයට... හදිසියේ පැමිණි ඔහු, බාඳුරාවක්ද...?? ❤️🔥 RUSH ❤️🔥