🆃︎🅷︎🅴︎ 🅼︎🅰︎🅶︎🅸︎🅲︎🅰︎🅻︎ 🆁︎🅴︎🅰︎🅻︎ 🅴︎🆂︎🆃︎🅰︎🆃︎🅴︎
ආදරේ අන්ධයිලු.. ඒත් කිසිම දේකින් අපි අන්ධ වෙන එක හොදයිද? අපේ ජීවිතේ කාගෙ හරි චෙස් බෝඩ් එකක් උඩ ඒ චෙස් ප්ලේ කරන කෙනාගේ කැමැත්තට වැඩ කරන, එයාගෙ කැමැත්තට එහෙට මෙහෙට වෙන, එයාගෙ දිණුමට විතරක්ම පාවිච්චි වෙන දෙයක් වෙන්න පුලුවන්! අන්න ඒකයි අපිට කිසිම මොහොතක කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැරි~ No-one can take away your pain, so...