This Is Me | V centric ✓
ඇයි මම, මම වෙන්න බය වෙන්නෙ? මේ ඉන්නෙ මම!! ඇයි මම ඒකට ලැජ්ජා වෙන්නෙ? ලෝකෙ හැමෝම එක වගේ නෑ. සුදු පාට මල් අතර රෝස පාට මලටයි හැමෝගෙම ඇස් යොමු වෙන්නෙ. ඒ ඇයි? ඒක වෙනස් නිසා. ඉතින් මම වෙනස්!! ඇයි මම ඒකට ලැජ්ජා වෙන්න ඕනෙ?? *This is a story about down syndrome