𝕷𝖔𝖓𝖉𝖔𝖓 𝖎𝖓 1954
1954 යනු දකුණු කොරියාවටත් එක්සත් ඇමරිකවටත් විශේශ කාලපරිච්ඡේදයක් විය . ඒ 1953 හිදි දකුණු කොරියා වත් උතුරු කොරියාවත් අතර ඇතිවු යුදය යුද විරාමයක් ලෙස අවසන් වීමත් සමගයි. 1953 දකුණු කොරියාව යනු මිනිසුන් මිලියන2. 5 ක් මියගිය ආර්ථිකයද මිය යමින් තිබූ කාල පරිඡේදයකි. වසර 3ක් පුරාවට ඇමරිකානු සහය ඇතිව නොයෙකුත් සටන් වලට මුහුණ දුන...