𝘖𝘱𝘦𝘯 𝘔𝘺 𝘏𝘦𝘢𝘳𝘵
✥ ඇයගේ වියෝවෙන් මං මුලා වී සිටි ඔහුට ✥ නැවතත් එවෙනිම ආදරයක් ලැබුනොත් එම ආදරය ඔහුට රැකගැනිම හැකි වෙයිද ?
✥ ඇයගේ වියෝවෙන් මං මුලා වී සිටි ඔහුට ✥ නැවතත් එවෙනිම ආදරයක් ලැබුනොත් එම ආදරය ඔහුට රැකගැනිම හැකි වෙයිද ?
Intro එකක් හිතාගන්න බෑ කියවලම බලන්න. ☆☆☆ [DON'T COPY THIS WORK"] ☆☆☆ 《《 කොපි කිරීමෙන් හෝ වෙනත් සමාජ ජාල වල පලකිරීමෙන් වලකින්න.》》
Amalda Kim, කොරියාවේ ජීවත් වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක්.ඒකාකාරව ගලාගෙන තමන්ගේ ජීවිතයට වෙනසක් ගේන්න පිරිසක් ඇයට මුණ ගැහෙන්නේ අහම්බෙන්.... ඇය ඔවුන් සමඟ කාලය ගත කළත් ඇයට වගේම තවත් පිරිසකට කෙනෙක් අහිමි වෙලා තිබුණේ හරිම අවාසනාවන්ත විදියට..... ඇය උත්සාහ කරේ ඔහුව රැකගන්න.... එක් මොහොතක දි ඇගේ බලාපොරොත්තු ඉටු වුනත් ඇය පිළිගන...