Protector (ZhanYi) [Completed]
බැඳීමක් කියන්නේ එකිනෙකා කෙරේ හදවතේ ගැඹුරෙන්ම හටගන්නා හැඟීමක් නිසා ඇතිවන දෙයක්. සමහර විට ඒ හැඟීම ආදරයක් එහෙම නැත්නම් වෛරයක් වෙන්නත් පුළුවන්. ඒත් සමහර වෙලාවට ඒ හැඟීම ආදරය වෛරය දෙකම මිශ්ර වුණු එකක් වෙන්නත් පුළුවන්. ගොඩාක් වෙලාවට එහෙම හැඟීමක් දැනෙන්නේ අපිට ඒ කෙනාට ආදරේ කරන්න හෝ ඒ කෙනාගේ ආදරේ ලබන්න බෑ කියලා දැනුනා ම අපි එය...