Select All
  • WhatsApp Lovers
    4K 664 5

    ඔයාට කවදාහරි කල්පනා වෙලා තියෙනවද ඔයාගෙ ආත්මගත සහකරුව කොහොම හම්බවෙයිද කියලා? පාරෙදි? කොෆී ශොප් එකකදි? ඉස්කෝලෙදි? යුනිවර්සිටි එකේදි? එහෙමත් නැත්නම්.............. වට්සැප් ගෘප්චැට් එකකදි????? _____________________________ [SwagIsInMyBlood] මචං මං මෙහෙම කිව්වට තරහ වෙන්නෙපා, ඒත් උබට මොකක්හරි මානසික අවුලක් තියෙනවා. [Namjoon...