☠︎︎⚠︎ ᴛʜᴇ ᴍᴀғɪʏᴀ ᴋɪɴɢ ɪɴ ʟᴏᴠᴇ ⚠︎☠︎︎
ආදරය කියන්නෙ විදින දෙයක් විතරක්ම නෙවෙයි.....විදවන දෙයක් ❤️ 🔞 Jungkook ff 🔞
ආදරය කියන්නෙ විදින දෙයක් විතරක්ම නෙවෙයි.....විදවන දෙයක් ❤️ 🔞 Jungkook ff 🔞
චරිත ඇතුලෙ හැංගිලා ඉන්න චරිත අදුරගන්න ඒ චරිත කතා කියවන්නම ඕන.. මේකත් අන්න එගෙම චරිත ගොන්නක් ඇතුලෙ හිරවුනු කතාවක්..
ඇත්තටම... ඒක වෙන්න පුලුවන් දෙයක්ද? රාක්ෂයෙක්ගේ වගේ හදවතක් තියෙන මනුස්සයෙක්ට ආදරෙන් බැදෙන්න.... ඔහු ඇයවත් රාක්ෂයෙකු කරාවිද? නැහැ ඇයව රාක්ෂයෙක්ටත් වඩා අන්ත පුද්ගලයෙක් බවට පත් කරාවිද? එසේ වුවොත් ඇය සදාකාලිකවම විදවාවි..... . . . . . ඉතිං මේ.... වෛරය ආදරයකට පෙරලේවිද? නැති නම් මරණය දක්වාම වෛරයක් ලෙසටම පවතීද? Story Ranking...
ඔයා වෙනස්වෙන මොහොතක් ගානේ මට රිදෙනවා...ඇයි මට එහෙම කරන්නේ කියලා මම අහන ගානේ ඔයාට රිදෙනවා...ඔයාට රිදුනම මට දෙපාරක් රිදෙනවා ජිමින්.... 𝐁𝐓𝐒 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐆𝐢𝐫𝐥×𝐁𝐨𝐲 ...
ජෙයොන් ජන්කුක් මාෆියාවෙ රුදුරු අසිපත ,තම මවගෙ වියොවෙන් වෛයිර ඇස් පටියෙන් අන්ධ වී වියරු වැටුනු පුතෙක් පාර්ක් හියා අහන්කාර හියාගෙ හිත සොරා ගත් ජෙයොන් ජන්කුක් ආදරණිය හස්බන් කෙනෙක් ඊටත් වඩා ඇයට වෛයිර කරන කෙනෙක් මුහුනු දෙකක් ඇති ඔහු කවුරුන්ද
දුප්පත් කෙල්ලෙක් එක්ක දෙවය කරන සෙල්ලමක්...💔 සල්ලිවලට යට වුනු දරුනු හිතකට හිමිකම් කියන අහිංසකාවියක්....🍃 දගකාර ආඩම්බරකාරියකට වහල් වුනු සල්ලිකාරයෙක්....🐾️ "ජීවිතේට හරිම කෙනා හරිම වෙලාවෙදි නොහිතන විදිහට හම්බෙයි...🦋🌏" -Special for liskook shippers❤ -Here I'm not insulting idols😊 -for all who love BTS & BLACKPINK🥰❤️...
හැගීම් හංගගෙන ජීවත් වෙන දඩබ්බර හිතුවක්කාර නපුරු කොල්ලෙක්....... අතීතයේ සිදු වූ දේ නිසා හිතින් විදවන දගකාර කටකාර අහිංසක කෙල්ලෙක්..... Start : 12/08/2021 End : 06/12/2021
"යාහ්...ජියෝන් ජන්ග්කුක් මගෙන් ඈත්වෙලා ඉන්නවා...තමුන්ට බෑ මට මෙහෙම කරන්න...මාව අතාරිනවා...මට රිදෙනවා." "මේ තනිකරම මගේ අයිතිය මිසිස් ජියෝන්,තමුසෙ මගෙ වයිෆ්...අන්න ඒක මතක තියාගන්නවා." ජන්ග්කුක්ගෙයි,මින්සුගෙයි කතාව කොහොම එකක් වෙයිද?...🤔 අපි බලමු. 𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 𝙱𝚢 𝙼𝚊𝚍𝚑𝚒 ♥️ (𝙿𝚊𝚛𝚔 𝚂𝚊_𝚁𝚊) #ᴊᴜ...
" කියන්න ඔයාව කාටද අයිති" " ඔ-ඔයාට ජන්කුක්." " හය්යෙන්...!" " ඔ..ඔයාට ජ..ජන්කුක්..!!!!" ඉතින් ඇත්තටම ඇය අයිති ඔහුටද..? Start Date - 2023/01/23 End Date - ?
Don't Copy My Work 🚫 Sinhala fanfication Jeon Jungkook main ඇයත් වීර කාන්තාවක් තම දරුවා ජීවත් කරන්නට වෙර දැරූ... සංවේදී අය නැරඹීමෙන් වලකින්න 🚫
ශීත ඍතුවේ පලමු හිම පතනය සිද්ධ වුන රන් පාට සැදෑවක අහම්බෙන් මුන ගැහුන ඔවුන්!!!! වැඩිමහල් ඇගේ සිතට පෙම් කරන දගකාර හිතුවක්කාරයා ජියොන්ග් ජන්ගුක්.... විසිරුණු දෙමාපිය බැදීම්, ප්‍රථම ප්‍රේමයේ රුදුරු වියෝව දරාගෙන තනිවම ජීවිතේ ගෙනියන zara!! සාරා ජොහැන්නස්.... මේ ඔවුන්ගේ කථාව.....!!!!! Fanfiction only fiction by deshu♔︎ Co...
පිස්සු ම පිස්සු කෙල්ලෙක් ට, ඊටත් වඩා පිස්සු කොල්ලෝ හත් දෙනෙක් සෙට් වුනොත් කොහොම තියේවිද? පිස්සු කථා මැද හොරාට ගලාගෙන යන ආදර කතාවක් තිබුනොත් කොහොම තියේවිද?
Don't tease me...... Be a good girl for daddy . . . . . I hate you jungkook💔 . . . . . But I love you I'm Crazy for your love Taehee❤️ Covered by @Jungmi_11
" තමුසේ මම කවුරු කියලා හිතාගෙන ජන්කූක් ඉන්නේ තමුසේ හිතාගෙන ඉන්න විදියේ කෙල්ලෙක් නෙවෙයි මම 😠" " Just Shut up මෙච්චර වෙලා තමුසේ කියපු දේවල් ඔක්කොම මම ඉවසීමෙන් අහගෙන හිටියා තමුසේ කාට කතා කරනවා කියලා හිතාගෙන කතා කරන්නේ 🤬" Start ; 07/01/2022 End ; 20/04/2022
තනි වු ඇයට එකම සහනය වු ජෙයොන් ජන්මි ආදරෙන් මංමුලා වූ ඇයට ජිවත් විමට එකම හෙතුව පුන්චි ජන්මි ජිවිතේ එක් ආශාවක් නිසා තම බිරිද අතහරින ඔහු පනමෙන් රකින එකම මැනික ජෙයොන් ජන්ගුග් සසර පුරුද්දක් නිසා නැවත හමුවෙන ඔවුන් හට දෛවයට අභියෝග කර හැකි වෙවිද තනි වු මවක් ,සෙනෙහෙබර පෙම්වතියක් එක් ආශාවක් නිසා මංමුලා වු ඔහු අප්පා නැති අ...
bts එපාට්මන්ට් එකට සර්වට් කෙනෙක් විදිහට එන අහිංසකාවිය මින් යුන්හි තමන්ගෙ එකම ආදරය අන්සතු උනාත් පනමෙන් ආදරය කරන ඇය යුන්හිට වෛයිර කරන සෙල්ලක්කාරයකු වෙන ජන්කුක් නමුත් ඇයගෙ අහිංසක හදවතට ආදරේ කරන ඔහු ජන්කුක්ව නිතියෙන් අයිති කර ගැනිමට උත්සහා කරන ලිසා යුහිකුක් ආදරයට එරෙහි වෙන ඇය
කවදාවත් අත් නොහැරමි ඔබ ඔය දෑත් මා පෙම් කුමරෝ මියැදෙන තුරාවටම ... ( Coverd by Armygirl920 ) Published - 2023.5.13 [ Don't copy my work ]