Select All
  • THE MISSION | BTS Sinhala FF
    2.5K 238 15

    දකුණු කොරියාවේ අවුරුදු 18ට වැඩි හැම පිරිමි කෙනෙක්ම හමුදා සේවයට බැඳෙන එක අනිවාර්යයි. ඒ උතුරු කොරියාව attack කරොත් ඉන්න සෙබළුන් ගණන මදි නිසා. ඒකෙ ඒ වගේ හොඳ side එකක් තිබුණා වගේම අවුරුදු ගණන් ගෙතුණු ආදර කතා, පවුලක් වගේ ආදරෙන් හිටපු Idol - fan සබඳතා දුරස් වෙනවා වගේ අඳුරු පැත්තකුත් තිබුණා.. Happy ending

    Completed  
  • HYUNG | TaeKook × Jin | Completed
    58.5K 15.8K 58

    ඔයාට ඕනේ මොනවද කුක් ? ඒ හැමදේම මන් ඔයාට දෙන්නම්. ඒත් මේක විතරක් මගෙන් ඉල්ලන්න එපා - Jin අයි විශ් යූ වර් ඩෙඩ් -Jungkook ටේටේ ලව්ස් යූ බනී - Taehyung

    Completed   Mature
  • Life is just Life😣
    1.2K 174 14

    මගේ ජීවිතේ හරි පුදුම එකක් .... සැගවුනු රහස් ගොඩක් පිරුනු ලෝකෙක මගේ ජීවිතේ විතරක් ෆැන්ටසියක් උනේ කොහොමද.....

  • My Secretary Wife❤
    20.9K 2.6K 20

    ඇයි කඩවුලේ අහිම්සක මගෙන්ම ආතල් ගන්නෙ..කොහෙද යන කොන්ඩි පට්ටමක් බැදගෙන මට වෙච්ච දෙයක්..දෙවියෙක් දේවතාවෙක් වගේ හිටපු ජීවිතේ නේත මේ...🙂🙂කවදහරි මේ යස්සනී හින්දා මන් හොම්බෙන් යනවා සුවර්🙂එදාට මට හිනාවෙන්න එපා හොදේ🙂❤️ එක ජීවිතය්ක් නිසා ළගදිම හොම්බෙන් යන්න නියමිත තවත් අහිම්සක ජීවිතයක් ගැන කතාවක්.. (ඕකගෙ ඇති අහිම්සක කමකුත්...

  • ♡︎ Vampire Academy ♡︎ (complete✔️)
    21.9K 4.3K 36

    ♡︎ fantasy fan fiction ♡︎

    Completed  
  • සිහින විජිතය ( Complete )
    1.6K 299 15

    අජුස්සි.. ඔයාලගෙ මොලේ මටත් වඩා විකාර වෙලා... නැත්තම් ඔයාලට මගෙ වයස මතක නැද්ද.. අවුරුදු හතළිහක මනුස්සයෙක් ට දහ අටක කෙනෙක් ව මැරි කරන්න කියන්නේ.. එයා මගෙ දරුවෙක් වගේ.. ඒ වුණත් ඒ ඉන්නෙ ඔයාගෙ දරුවෙක් නෙවෙයි.. ඕනි ද... කාලා බලන්න.. ඒවා රසයි... ගොඩක් අය කියනවා ඉදුණ ම ගොඩක් රසයි කියලා.. ඒත් මේවා මෙහෙම තමා මට නම් රස.. ...

  • A Loving Heart
    250 32 2

    ඔබේ නම.. මගෙ හදවත තුළ.. සටහන් කළ දින.. හද ගැස්ම .. ඔබ නමින් විය.. දිගහැරුම.. ❤️

    Completed  
  • Learn Korean language කොරියන් භාෂාව ඉගෙනගමු.한국어 배우기
    5.8K 456 29

    කොරියන් භාෂාව ඉගෙන ගමුනේ.... කොරියන් වචන,ව්‍යාකරණ වගේ දේවල් ඔයාට දැන ගන්න පුළුවන් 😉