ප්‍රාණපිටු ✓
Non fiction BL මගේ ආදරේ කැරලිකාර කුරුල්ලෙක් වගේ ආදරේ දැනෙන තැන පිස්සුවෙන් වගේ කැරකෙනවා.. අහිකුණ්ඨික දරුවෙක් වගේ සම්මතයෙන් පිට පනිනවා
Non fiction BL මගේ ආදරේ කැරලිකාර කුරුල්ලෙක් වගේ ආදරේ දැනෙන තැන පිස්සුවෙන් වගේ කැරකෙනවා.. අහිකුණ්ඨික දරුවෙක් වගේ සම්මතයෙන් පිට පනිනවා
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
Non fictional BL අතරමග නැවතුනත් අවසානෙදි බලාපොරොත්තුවක් තියෙනවා.. නොතේරෙන පුදුමයකුත් එක්ක;
අවුරුදු දහස් ගණනාවක් තිස්සෙ යට ගිය යලි නැග ආ ශිෂ්ටාචාරයක් . මනඃකල්පිත අර්ධ පක්ෂී ආත්මයක් දරන්නෙක් . දශක ගනනාවක් තිස්සේ පැසවන ග්‍රීක ඊජිප්තු වෛරයක් . ප්‍රේමය , යුද්ධ , වේදනාව සමග කැටි වූ නිමා නොවූ ආත්මීය ප්‍රේම වෘතාන්තයෙ නැවත ඇමතුම කෙසේ වේද?
" කවුරු දිහාද මින් සෙන්පතිතුමා ඔච්චර උනන්දුවෙන් බලන් ඉන්නෙ.." ඔසු උයනේ කොනේ තියෙන සකුරා ගහට පිට තියාගෙන ඉදගෙන ඉන්න මින් සෙන්පතිතුමා එකපාර ගහ උඩ බලාගත්තෙ යාලුවෙක් සමච්චලේට හිනාවුනු නිසා.. " මේ මම..? ආහ් මේ ගහ යට ඉද්දි සනීපයි.. ඒකයි.." " මේ උයනත් හරි සනීපයි නේද සෙන්පතිතුමා.." " ඒක ඇත්ත.." " අර අතන ඉන්න වෙදැදුරුතුමත් හරි...
දේගු උසස් පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබපු යුන්ගි හදිසියේ සිය දිවි නසා ගන්න හේතුව මොකක්ද..? "I began to pray for a miracle." "There's one thing I still haven't told you: I now believe, by the way, that miracles can happen."
අනෝලා කියන්නෙ තේහ්‍යුන් තෝරගන්න ඉමිටේටින් ආටිස්ට්..!! Warning on every category of mature content ‼️
සුදු රිදී ලෝහයක් වන් සුපිළිවෙල දෙවඟනක.. A goddess like neat silver-white metal.. ~~ VKOOK AU Top - K.TH Bottom - J.JK - V, JK Centric - Mid-length Chapters - Alternative Universe ©️ A Fiction by A_Shee ~
ඉතින් ආදරනීය ලා ලිලී මල් ගොමුව.. මමත් එන්නද නිතර හැමදාම.. ඔබත් සමග එකම පිටුවක වන්න.. ~~ We may not be on the same page But I want to walk this path Still with you... ©️ A Fiction by A_Shee ~
අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත් අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!! අලුපාටට කැමති දේදුනු පාට ලමයින්ට ❟ - සනී #(අ)ස්ථාවර Short story
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...