I Meow You 🐱
තම ජීවිතය නැතිකර ගැනීමට සිතූ ඔහුට ආශ්චර්යක් ලෙස නැවත ජීවිතය ලැබුණි...නමුත් ඔහු බළලෙකු වි ඇත. Ice කඳක් වූ හදවත දිය කිරීමට ඔහුට හැකි ද??? හැකිවුවත් ඒ ආදරය ද???
තම ජීවිතය නැතිකර ගැනීමට සිතූ ඔහුට ආශ්චර්යක් ලෙස නැවත ජීවිතය ලැබුණි...නමුත් ඔහු බළලෙකු වි ඇත. Ice කඳක් වූ හදවත දිය කිරීමට ඔහුට හැකි ද??? හැකිවුවත් ඒ ආදරය ද???
දෛවයේ කදුලින් වෙන් වී නැවත එක් වීමට පෙරුම් පුරන ආදරණීය ආදරයක සිත්තමක්....❤️💚 විරාජ් යීබෝ අභිමෙවන්ගේ සහ ශියාඕ ශාන්ගේ ආදර අන්දරය....❤️💚 (අභිමේන්ද්ර සහ රුවේන්ද්ර ??) @𝙰𝚛𝚛𝚎𝚗𝚐𝚎 𝚖𝚊𝚛𝚛𝚒𝚐𝚎 @𝙵𝚊𝚗𝚝𝚊𝚜𝚢 @𝚉𝚑𝚊𝚗𝚢𝚒 @𝚑𝚒𝚜𝚝𝚘𝚛𝚒𝚌𝚊𝚕 <𝐙𝐡𝐚𝐧𝐲𝐢 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐢𝐨𝐧> 𝙾𝚗𝚐𝚘𝚒𝚗𝚐 𝚂𝚝𝚊𝚛𝚝 - 202...
වෛරයෙ ගිනිදලු අතරින් ගොඩනැගෙන අසීමාන්තික ආදර අන්දරය.... (Phoenix - ෆීනික්ස්)
❤️බෝ බෝ 💚ම්ම්ම් ❤️බෝ බෝ , බෝ බෝ එයාගේ ශාන් ශාන් ව 💚කියන්න බලන්න බෝ බෝගේ ශාන් ශාන් ❤️බෝ බෝ එයාගේ ශාන් ශාන්ව දාලා යන්නේ නෑ නේද 💚නෑනේ ශාන් ශාන් ගේ බෝ බෝ කවදාවත් එයාගේ චූටි වස්තුවව දාලා යන්නේ නෑ
දරුවෝ. සැරයි ද. කලින් කියන්න එපැයි. කෝ කෝ මේ වතුර එක බොන්න කෝ. මන් සීනි දෙන්න ද. කොල්ලට වඩා කලබල උනේ මම වෙද්දි කොල්ලගේ සැර අඩු කරන්න මම ක්‍රමයක් හෙව්වා. එක්කෝ කෙසෙල් කමු ද පුතේ මම ඒක අහද්දි කොල්ලාට බිබී හිටපු වතුර එක ඉස්මොලේ ගියා වතුර ඉස්මොලේ යන්න දෙයක් මන් කීවා ද
I wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in your eyes I wanna be there for you Sharing in everything you do I wanna grow old with you I love you
කාලය කියන්නෙම මායාවක්. අමතක කරන්න එපා.අපි හැමෝම බලෙන් අමතක කරපු මතක තියෙනවා.ඒව අද නැති උනත් තව අවුරුදු දාහකින් හරි එළිවෙනවා...
𝙾𝚗 𝙶𝚘𝚒𝚗𝚐 ↔ එක පාරක් බැලුවේ ආයෙ කවදාවත්ම අහක බලන්න නෙවෙයි ! ඇස් දෙකේ තියන් පරිස්සම් කරනවා. සත්තයි !! ♡̸❀ " මට ආදරෙයිද? " " ම්ම්ම් පොඩ්ඩක් ඉන්න ! ' " ඇයි?" " ඊට වඩා මං මෙහෙම කියන්නම් - මං උබට හරි ලෝබයි මගේ හාමු " Start : 2024.05.13 End :
යක්ෂයෙක්ට ආදරය උතුරන්න දෙන්න පුළුවන් වූ මනුස්ස පරාණයකගේත්.. ආදරණීය පිරිමි පරාණයකගෙ පපුවට තුරුළු වී ආදරය සෙව් යක්ෂ පරාණයකගේත්.. කතවා.. නීලමේඝ..
මම අරලියාවක්... උඹ වරා මලක්... කොහේද මන්දා ඉඳලා හුළඟ පස්සෙන් ඇවිත් මගේ ඇඟේ දැවටි දැවටි රහස් කිව්ව... 🍃
"....අන්තිමට මම තේරුම් ගත්තා, සිත්තරයෙක්ගේ පාට අතරට රිංගලා ඊසල් එකක් උඩ මනුස්සයෙක් අමරණීය වෙන එක ඒ මනුස්සයාට අමාරු දෙයක් වෙනවා වගේ සිත්තරෙක්ගේ හදවත කෙනෙක් හොරකම් කරලා සිත්තමක් ඇන්දට පස්සේ, ඒක මකාගන්න අර සිත්තරාට කොච්චර නම් මහන්සියක් දරන්න වෙනවා කියලා...." _මහීෂ අනුරාද්_ "....පින්සලක මල් නටු දෙක තුනක් පටලගෙන, ඍතුත් ස...
සිහින සිහිනම නොවන තැන්වල හිතේ සොදුරුම මුදු හැගුම් වල නොනිමි කවියක ඔටුනු පැලදුව කිරුළු වැලපෙයි නොලද සිහසුන අයාලේ ගිය පාසල් සිතකට පෙම් බැදි තවත් එක් මුරණ්ඩු කෝඩුකාර හදවතක්...❤️💚 අභිෂේක් × යෙනුෂ්ක
අනතුරුදායක දේවල් වලටම ආස කරන boyfriend කෙනෙක් ඉන්න එක මොන වගේ දෙයක්ද?? Xiao zhan - wang yibo Close to real life story ..❤️💚❤️🥹 Started on - 28-11-2024 Ended on - 17-12-2024
ඔබට ආදරය කිරීම ගැන මා පසුතැවිලි නොවෙමි.. නමුත් ඔබ හට ඇබ්බැහි වීම ගැන මම මාහටම වෛර කරමි... රූත් 🌼🍃 2024/2/25
-තඹරු.....මගේ පුංචි සුදු නෙළුම.. නෙළුම් පිපෙන්නෙත් මඩ ගොහොරුවේ මගේ තාඹු. ඒත් ඒ නෙළුමට බුදුන්ගේ පා මුල ලග වැටෙන්න පින තිබුනා. හරියට උඹ වගේ. උඹ පිපුනෙත් මඩ ගොහොරුවේ, ඒත් උඹ මැණිකක්.- "-අභිසෙස්-" -අහම්බෙන් මගේ ජීවිතය ට ඇවිල්ලා, මගේ ජීවිතය දිනෙව්ව උතුම් පිරිමි පරානේ උඹයි, මගේ ඉෂ්ට දෙවියා උඹයි මගේ සුදු අයියේ. "-සහස්‍ර-" අභ...
"රැවටීමකට අහුවෙලා හැගීම් මැරුණ, ශීතල වෙච්ච හදවතකට ආයෙත් ආදරයක් දැනෙන්නෑ තුහින." -අභිමන්- "අහ්...ශීතල,,,,ශීතල නැති කරන්න ගින්දර ප්‍රමාණවත් නේද අභි..'නම තුහින උනාට උබ ගින්දරක්.. උබේ ඇස්වල මම දකින්නෙ ගින්නක්' කියල ඔයා හැම වෙලේම කියනවා නේද අභි.. ඉතින් ඔය ශීතල මෙලෙක් කරන්න මට බැරි වෙයිද.." -තුහින- එන්න තුහින අභිමන් ආදරයත්...
හරි ඉක්මනින් වසන්ත සෘතුව ආවම අමතක උනා මට..... වසන්තය ගෙවිලා අවසන් වෙන්නෙ ශීත සෘතුවෙන් වග......