𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.
🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආත්මගත ආදරවන්තයාට ප්‍රේම කරන්නද ? ඔහු ගෙ සහකරුවාගෙ ආදරෙ ඔහු පිලි ගනීද ? හිමි නොවන ආදරෙයක් වෙනුවෙන් බලා සිටින ඔහුට ඔහුගෙ ආදරෙ හිමි වෙවීද ? ________________________________ " මම කැමති නෑ මගෙ Mate ට මම ආදරෙ කර...