අසුරවිනාශ්
"ධවල වස්ත්‍රය පොරවාගෙන උන්නට මම අඳුරන්නේ මනුස්සයන්ගේ හෝ වේවා අමනුස්සයන්ගේ හෝ වේවා ලේ කුයිලේ විතරයි බොල.....ඒ බව දැනගෙන හැප්පෙනවා නම් හැප්පෙන්ඩ ඇහැකි බොලාට......හ්ම් වරෙන් ඉතින්!!" කාලයක් තිස්සේ වසා දැමූ වලව්වක්..... පරම්පරා දෙකක් තුල ඇති වසර ගණනාවක සිට දෝලනය වන වෛරයක්.... ඒ අතර ගලාගෙන යන ආදරණීය ප්‍රේමයක්..... ඔවුන්ගේ...