Confessions | පාපොච්චාරණ 🤍
"සියල්ල සාධාරණීකරණය කරන්නට හදන විට මා ප්රමාද වී තිබුණි......" ළමයී මේකේ මම කෙටි කතා වශයෙන් ලියන්නෙ සැබෑ ජීවිතේ සිද්ද උන සැබෑම පාපොච්චාරන!!! ඒ මිනිසුන් හදවතින්ම කර පාපොච්චාරන !!!!
"සියල්ල සාධාරණීකරණය කරන්නට හදන විට මා ප්රමාද වී තිබුණි......" ළමයී මේකේ මම කෙටි කතා වශයෙන් ලියන්නෙ සැබෑ ජීවිතේ සිද්ද උන සැබෑම පාපොච්චාරන!!! ඒ මිනිසුන් හදවතින්ම කර පාපොච්චාරන !!!!
1954 යනු දකුණු කොරියාවටත් එක්සත් ඇමරිකවටත් විශේශ කාලපරිච්ඡේදයක් විය . ඒ 1953 හිදි දකුණු කොරියා වත් උතුරු කොරියාවත් අතර ඇතිවු යුදය යුද විරාමයක් ලෙස අවසන් වීමත් සමගයි. 1953 දකුණු කොරියාව යනු මිනිසුන් මිලියන2. 5 ක් මියගිය ආර්ථිකයද මිය යමින් තිබූ කාල පරිඡේදයකි. වසර 3ක් පුරාවට ඇමරිකානු සහය ඇතිව නොයෙකුත් සටන් වලට මුහුණ දුන...