Select All
  • Unbeatable
    19.7K 3.1K 22

    Unbeatable. Cause' I have 2 Kings to protect me.

    Completed  
  • Magister
    50.7K 6.5K 22

    මං පෙමින් බැඳුනේම උඹේ අමුතුම හිතට, මං පෙමින් රැඳුනේම නුඹත් මට දුන් පෙමට, විභූ X යාදෙව් || an extraordinary love between a sentimental, highly introverted chemistry teacher and a caring, lovely general manager. ||

    Completed   Mature
  • Her
    47 5 2

    දිවුරාලා පවසන්න මට ආදරේ නම් මගේ ලොකේ ඔබ විතරමයි සිතෙනවානම් එය සත්තකයි සොඳුරේ මා මියෙන තාකල් ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නෙ කාටත්

    Completed  
  • ඉස්සර නුරාවේ
    36 5 1

    මට ඉන්න ඕනි උඹෙ තුරුල්ලේ මැණික. ඇහෙනව ද? උඹට . උඹ මට නොකිව්වට උඹෙ අකුරින් ලියලා තිබුණු සටහන් වල වගේ උඹට ඕනි මගෙ තුරුල්ලලුනේ. ඉතින් මගෙ මැණිකට බැරිද තව එකම එක පාරක් මට තුරුලු වෙන්න . යන්න කලින් මෙයාලා ඔයාව මගෙන් අරන් යන්න කලින් එකම එක වතාවක් උඹට බැරිද පණ මං ගාවට එන්න.

  • Her
    163 18 2

    රොමියෝ ජුලියට් වුණු අපේ කතාවේ මං දන්න එයා නොදන්න ජුලියට් එයා....... මුලු සෙක්ශන් එකක්ම දන්න ඒත් එයා නොදන්න අපෙ කතාවේ ආදරවන්තිය එයා.... අකුණකටවත් හොල්ලන්න බැරි වුණු මගෙ හදවතේ වේගවත් ගැස්මක් ඇති කරපු මුරණ්ඩු හිතුවක්කාරි එයා.... හැමෝම ගාව දගකාර විදිහට හැසිරෙන මං ගාවදි මවාගත්තු නපුරු කමකින් හැසිරෙන මං දන්න ඒත් එයා නොදන්න...