Select All
  • F5 | Ongoing
    65K 4.8K 24

    ඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා. අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා....❤️ Start Date : 2024/10/13 End Date : 2024/........... 🚫Don't copy my works🚫 🚫Don't ask for damn PDF🚫

    Mature
  • සෙංකඩගල අහස යට (Nonfic) [Ongoing]
    13.7K 1.5K 36

    දෙනුවන්, මං උඹට ආදරේ තරම උඹ තවම දන්නෑ.. දැනගන්න ඕනි නම් මේ බෝගම්බර වැව් ඉවුරට ගහන පොඩි පොඩි රැළි ගාන ගණන් කරන්න.. ~ ආත්ම ශ්‍රවුශාක්‍ය බණ්ඩාර පුළුවන්කමක් තිබ්බනම් මං අයියගෙ දුකයි වේදනාවයි උරාගන්න පුළුවන් විදිහෙ ස්පොන්ජ් කෑල්ලක් වෙනවා.. ~ නුවිනු දෙනුවන් විජේරාම A love story Under The Senkadagala Sky Covers by @Czish...

    Mature
  • මන්දාරම් අහස යට || TK Nonfic ♡
    208K 21.9K 66

    මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. • ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! වැහි කලුවකින් වැසී ගිය මන්දාරම් අහස යට සිට... රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = ..................

  • ස්වේත හංස | ongoing
    106K 7.3K 50

    ආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍

  • බෝධි ( Ongoing)
    38.3K 5.9K 45

    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ... මා ඉගිල එන්නම්.... ළගින් තුරුලු වෙන්නම්... ඔබේ උණුහුමේ රාත්‍රියේ....☘️ Start - 2024 / 06 / 27... End -

    Mature
  • ආර්‍යආත්ම ( Aaryathma )
    238K 36.6K 70

    " කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"

    Completed   Mature
  • -Plot 23 -
    2.7M 245K 126

    If you know ~, You know.

    Completed   Mature
  • මන්දාරම් වැහි..🍃 ( On hold )
    1.7K 179 8

    වැහි වළාකුලු බර වෙලා තියෙන මේ අහසටද ඔයා කැමති අභී....? ❤️ නැහැ මං කැමති මේ වැහිබර වළාකුලු තියෙන මන්දාරම් අහසත් එක්ක පේන මේ ලස්සන මුහුදට තේව්....❤️

    Mature
  • SEPALIKA | COMPLETED
    10.4M 599K 179

    රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...

    Completed   Mature