Select All
  • Fools in love ( Short )✔️
    8.2K 1.3K 7

    ආදරේ තියෙන්නෙ කොතනද?? කවුරුහරි ඒක දන්නවද??? ආදරේ කරන්න පටන් ගන්නෙ කවදද?? කීයටද?? ඒකත් කවුරුහරි දන්නවද?? ඒක පාර්ශවිකව ආදරේ කරන එක ... මෝඩකමක්ද?? සමහර විට ඒ මේ ලෝකේ තියෙන ආදරණීයම මෝඩකම වෙන්න ඇති!!!! ඉතින්.... අවුරුද්දක්ම තනියම ආදරේ කරපු යදීෂ එයාගෙ ආදරේ ගැන එයාට කියන්නයි යන්නේ??? යදීෂගෙ ආදරේ චානුල්‍ය එයාට මොනවා කියාවිද...

    Completed