තුහින පියාපත් 💗❄️🪶[Completed]
පියාපතක නැගී ඈත දුර ආකාසයේ තුහින දකින්නට...♥︎ හොදම කවි නිර්මාණය 3 වන ස්ථානය - 2022🥉 ඇරඹුම - 16.12.2021 අවසානය - 22.01.2022
පියාපතක නැගී ඈත දුර ආකාසයේ තුහින දකින්නට...♥︎ හොදම කවි නිර්මාණය 3 වන ස්ථානය - 2022🥉 ඇරඹුම - 16.12.2021 අවසානය - 22.01.2022
නුවර වැව හරි සන්සුන් .... හරි නිසොල්මන්.... නුවර වැව මත්තෙම මේ අහස යට ආදර කතා කීයක් ලියෙන්න ඇද්ද. ආදර කතා කීයකට තිත තියෙන්න ඇද්ද. ඒ හැමෝටම වඩා නුවර වැවයි අහසයි උහුලනවා ඇති. දුක් වෙනවා ඇති. එක් වීමකට වඩා වෙන් විමක් දකිද්දි නුවරටත් උහුලන්න බැරුව ඇති ... අතිශයෝක්තියක් සහිත හැගිමක්.. ඇත්ත හැමෝම කියනවා වගේ නුවරට ආවාම හැගීම...
"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #3 in care out of 123k stories #1 In Boylove #3 in friendships ...
මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්. Ayan ♡ Yugma ( BL ) Start - 12.02.2024 End - 19.04.2024
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්‍ය- ආදරය දේශපාලනය මිත්‍රත්වය සමාජය මේ සියලුම දෙයෙහි එකතුව පළිඟු හදවත නමින්...
නොමැකෙන්න හදවතේ ඔය රුවම කොටාගමි ලඟ ඉන්න තුරාවට සෙනෙහසින් බදාගමි හිමිවුණොත් සිනාසෙමි නැතිවුණොත් දරාගමි ප්‍රේමයම එය කියා හදවතට කියාදෙමි ඉඳුවර හීනයක පාට තවරන්න... _________________________________________ සත් ඉඳුවර විහඟ සත්මිණ × අදීල් ඉඳුවර Start - 2023.07.17 End - 2023.08.17
විසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සමග සටන් කරාවී. අනෙකා වෙනුවෙන් සටන් වදිවී. තමන් වෙනුවෙන් සටන් වදිවී. අවස...
"ඔයා වැඩිපුරම කැමති මොනවටද??" "එහෙම දෙයක් නෑ.. ඔයා කැමතිම මොනවටද??" "ඔයාට.." Original Sri lankan Bl ✅️ Written by Sooha_Min Cover by Sooha_Min ‼️ මේ කතාවේ සදහන් වන හැමදෙයක්ම මේ කතාව ලියපු මනුස්සයගේ හිතේ ඇදුනු එකක් මිසක් ඇත්ත එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.. නොසලකා හැරලා වෙන දේවල් වලට ඒ මනුස්සයා වග නොකියයි ‼️