Select All
  • ✓ අභිරන් 🌹 | Sinhala BL
    742K 55.8K 80

    මට ඕනේ හැමදාම නුඹෙ තුරුළටම වී ඉන්න 💫 Taekook Nonfiction (TopTae) #3 bl #3 nonfiction #2 sinhala #1 sinhalabl #1 srilanka #1 roses #1 emotional #1 marshmallows #1 feelings #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic #24 love #4 gay #3 reallife 2023.12.09 2024.06.08 Cover credit goes to :- KimSuuah

    Completed   Mature
  • Blue Eyed Boy 💙
    23.7K 3.2K 22

    මේ මගේ අකුරු වලින් කියන යුවීශගෙයි නිවේද්ගෙයි කතාව.. ඔයාලා දැනටමත් දන්න විදියට මේක සමලිංගික එහෙමත් නැත්තන් කොල්ලෙක් තවත් කොල්ලෙක්ට ආදරේ කරන කතාවක්.. ඒ හින්දා ඒ ආදර කතාවලට අකමැති අය කියවන්නෙ නැතුව ඉන්න. 😊😊 ඔයාලගෙ ප්‍රශංසා, විවේචන හැමදෙයක්ම භාරගන්න සූදානම්... ඒ නිසා මේ කතාව ඉස්සරහට යද්දි ඔයාලගෙ අදහස් කියන්න අනිවාර්‍යයෙ...

    Completed   Mature
  • Hollow Spirit 🍁
    1.4M 164K 130

    🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මග...

  • සිධාරණ්‍ය (Complete)✔️
    585K 60.8K 71

    අහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - January 29, 2025

    Completed   Mature
  • case කේස්
    135K 17.6K 84

    කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.

  • සත්මිණ
    240K 21.2K 51

    Completed .. පාසල් ප්‍රේමය... හැමෝම විදින්න ආස හැමෝටම ලැබෙන්නැති හැමෝටම ජය ගැන්න බැරි හරි ලස්සන ආදරයක්.... (සැ. යු. මෙහි එන නම් ගම් ස්තාන සියල්ල මනක්කල්පිත වේ..)

    Completed   Mature
  • නිසල සඳ නුඹ
    7.4K 1K 15

    මන්දාරම් අහසටත් තිබුනා කියන්නට එක් කතාවක්. ..

  • අකාල | The Timeless
    5.5K 777 11

    වේදාන්ත සහ සාරද සතුරු රටවල් දෙකක තරුණයන්‍ ය. දෙදෙනාම මිය නොයන අමරණීයයන් බව වටහා ගන්නේ සටන් වැදෙන විටයි. යුද්ධයෙන් ජයගත් වේදාන්තගේ සිය රටට ඒමට සාරදට ආරධනා කරයි. අතරමඟ සෙන්පති වේදාන්ත සාරද සම්ඟින් පෙමින් වෙළුණද ඔහුගේ සිතේ අනාගතය පිළිබඳව ඇත්තේ කළ යුද්ධය සහ සමාන ගැටුමකි.

    Completed   Mature
  • දෑගිලි ✔( complete )✨
    193K 14.5K 52

    ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හමුවෙමු හැම ආත්මයේ...