Select All
  • 🐾️🐾️ 🅿︎🅰︎🅽︎🆃︎🅷︎🅴︎🆁︎ 🅷︎🆄︎🅶︎ 🐾️🐾️ yizhan / zhanyi ff ( Complete ✔
    78.1K 15.6K 40

    හිනාවෙන මේ පපුව අස්සේ ඉතින් හිරකර වේදනාවන්... බලා සිටියේ දවස එනතුරු හිතේ ගින්දර තුරුලු කරලන්..

    Completed  
  • 👥👥 BEHIND YOU 👥👥 yizhan /zhanyi ff ( Complete )
    101K 19K 40

    💚...... තවත් ඕනෙ නෑ..... හීන දකින්නෙත් නෑ..... හැබැයි මං එක දෙයක් දන්නවා.... ඔව් ඔය ඇස් ඒ කතාව මට කියනවා...... ❤️........ මම ඉන්නෙ ඔබ පිටුපසින් ..... ඉතින් ජීවිතේ විදින්න ..... හැබැයි මගෙන් ඈතට වෙලා..... මට බෑ නීතියට පිටින් යන්න...

    Completed  
  • The Flower of Summer 🌼🌼 ... zhanyi historical ....( Complete )
    59.6K 11K 32

    💚💚 නුඹ හැර ........ ඔය රූපය හැර මේ රාජධානියේ අන් සියල්ලට මා පෙම් කරන්නේය... කර්කෂ රාජධානියෙන් මා රැගෙන ආවාට තුති......... කම් නැත මා සියල්ල දරාගන්නෙමි............... දුරස්වී සිටින්න..........මා ඔබට මනාප නැත..... ❤️❤️ නුඹ සෙමින් සියල්ල වටහාගනීවී........කාලය යනු හොදම ඇදුරුතුමන් ය..... මා නොදකිනා සෑම මොහොතකම නුඹ ප්‍රීත...

    Completed  
  • Beach boy (Zhanyi ff Complete )
    171K 24K 39

    අයාලේ ගිය සිහින අබියස තාරුකා නෙතු නැවතිලා සෙනේ හැඟුමන් අතර දබරව හිතක් හෙමිහිට නතුවෙලා ....

    Completed  
  • ⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction Complete ✅
    199K 33.3K 76

    හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙන්න පුලුවන්ද ....... ❤💚 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ❤💚💛

    Completed  
  • 🍥🍥 Red Velvet Crush 🍥🍥.... zhanyi fan fiction ( Complete ✔ )
    149K 24.1K 52

    💚💚 මගෙ හිතට ඔයාව දැනෙන්න ගත්තත් කෝ ඔයාගෙන් ඒකට ඉඩක්....... මේ කාලකණ්නි පවුල් බැදීම නිසාද ඔයා මේ විදිහට ගලක් වගේ ඉන්නෙ....... කවදාවත් ඔය හිත මං වෙනුවෙන් නැතත් වෙන කෙනෙක් වෙනුවෙන් වත් උණුවෙන්නෙම නැතිවෙයිද දෙයියනේ ........... ❤❤ මේක මගේ විදිහ........ඇයි මම වෙනස් වෙන්නෙ ....... Red Velvet Crash 🍥🍥...

    Completed  
  • 🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️ ..... zhanyi fan fiction ... Complete ✔ ....
    87K 19K 52

    ❤💚 රිදෙන විට , වැටෙන විට මගෙ ලඟින් නැවතිලා.... හඩන හිත හදන්නේ පිණි බින්දු අතුරලා ..... ඇවිද යන මාවතේ කටු පඳුරු ඉතිරිලා.... අත නොහැර පෙරට යමි දිනුම තෙක් ඉවසලා...... නොසිතු මොහොතක දැකපු අපේ ඇස් පැටලිලා...... ඈත් වී හිඳින්නට බැරි ලෙසම ළංවෙලා..... දුෂ්කරම ජීවිතේ දාහයෙන් නැහැවිලා..... ඒත් අපි සිනාසෙමු හෙටක් ගැන මුමුණලා...

  • 📚 📚 ONLY WITH YOU 📚📚 zhanyi fan fiction ( Complete )
    77.9K 16.1K 41

    ✒️✒️✒️ නුඹට....හිනාවෙන ඇස්වල හිමිකරුට......ඔව් මා හද සොරකම් කල නුඹට..... අතින් අල්ලන්නට යද්දි ගිලිහී ගිය නුඹට.... ඔය සිනහවෙන් මා පිස්සෙකු කල නුඹට.... කොටින්ම මට මාව අමතක කල නුඹට ......... මෙය පුදමි.... මම xiao zhan ❤️

    Completed  
  • 👑️👑️ 🄿🅁🄸🄽🄲🄴 🄾🄵 🅃🄷🄴 🄿🅁🄰🄸🅁🄸🄴 👑️👑️ zhanyi ...complete ✔
    134K 25.2K 57

    සීත සුළඟට නටන අකීකරු කෙස් රොදක්.... දගකාර ඇස් දෙකක නොහික්මුණු හිනාවක්... ගල් හිතක් දිය කෙරූ කටකාර පෙම් කවක්..... තණබිමේ කුමරුගේ අහිංසක කතාවක්...... ❤💚💛 zhanyi fan fiction ........................

    Completed  
  • 🌈️🌈️ Random Hit 🌈️🌈️ yizhan /zhanyi ff ( Complete )
    52.2K 11.5K 28

    💚 ............. අන්ත අසරණ වෙලා කර කියාගන්න දෙයක් නැතුව ඉන්න වෙලාවක දේව දූතයෙක් වගේ ඔයා මගේ පිහිටට ආවා....ඔයා හරිම ආඩම්බරයි.. හරිම ගුප්තයි .. ඒත් මම ආදරෙයි....ඔයා නිසා මම මගේ අරමුණට ගියා.... ඒත්............ඒ මම දැක්ක දේ ඇත්තක් නම්.................... 😥 ❤️............... දැක්ක පළවෙනි දවසෙම මගේ හිත...

    Completed  
  • 🛵🛵 GUIDE 🛵🛵 ( zhanyi ff...... Complete )
    105K 20.7K 40

    ❤️ එක්වරක් මියැදුනු හිතක් ආයෙත් පනගහයිද .... 💚 මං ඉදිරියේ ගැස්සෙන ඇස් හැමදාමත් හංගන්න පුලුවන්ද .....

    Completed  
  • Its about you ..... zhanyi fan fiction ( Complete )
    103K 21.6K 52

    දඟකාර නෙතු අතර මගේ සිත නැවතිලා.... ඉතින් අතහැර යන්න නොහැකි ලෙස සැඟවිලා... අමනාප කෝලකම් පුරා සැර වැර වෙලා.. රකින්නට හදවතක් ඉතින් මට හිමිවෙලා..... 💚❤️ yizhan forever 🐢 🐢 🐢 🐢

    Completed  
  • 🌟 🌟 The Glory Of a Star 🌟🌟 zhanyi fan fiction ( Complete )
    154K 25.2K 50

    නුඹ සාමාන්‍ය ඇතුන් අතරේ සිටින දළ ඇතෙක්... ඔව් නුඹ දළ ඇතෙක්.... වර්ණ ගන්වා ආටෝප කරන්නට අවැසි නැති පරිපූර්ණ මිනිසෙක් .... පියවරක් ඔසවා තබන් පියවරක් පාසා තේජාන්විත බව ලෝකයට කියනා හස්ති රාජයෙක්... 🌟 තරුවක් උවත් දිදුලන්නට ඒ මතට සඳ එළිය පතිත විය යුතුයි.... ඉතින් තරුවක් නම් අවසානයේ දිදුලන්නට අවැසිමය...මා ඒ තාරුකාවට ආලෝකයක්...

    Completed  
  • NEVER LETTING GO ( COMPLETED )
    41.8K 4.6K 27

    ආදරයක් ද ? ආශාවක් ද ? උමතුවක් ද ? ❤️ ආදරයක් ද ? අනුකම්පාවක් ද ? කැමැත්තක් ද ? 💚 ___________________________________________ මානසික රෝගයකින් පෙළෙන ඔහුගේත් ❤️ සෙල්ලක්කාර , අහිංසක ඔහුගේත් 💚 කතාව 💫 ___________________________________________ zhanyi top - zhan ❤️...

    Completed   Mature
  • Miss You
    442 89 10

    I Miss You & I Love You

  • සිනු ( ᴢʜᴀɴʏɪ | ONGOING )
    1.7K 317 3

    " අ... අයියේ " " ම්... මොකද්ද කිව්වේ... අ... අයියේ කියලා ද කිව්වේ දරුවෝ ඔයා... ඔයාට කතා කරන්න පුළුවන් ද ? දරුවෝ කතා කරන්න පුළුවන් ද ? මාව ඇහෙනවා ද පුතේ ඔයාට ? " " ඔ... ඔහ්... ඇහෙනවා අ... අයියේ " - සිහින × සිහිලැල් - " සර් " " උඹ ආදරේට සිනු කිව්වට සිහින කියලා කියන්නේ මගේ පණ... මන් කරපු ලොකු ම වැරැද්ද අම්මා නැති වුන ගම...

    Mature
  • A Love Unspoken 💚💍❤️ ||ZhanYi||
    74 13 2

    මං ආදරෙයි....ගොඩක් ආදරෙයි....💚 දැනුනා..... මීට කලින් දැනුනා.... හැබැයි මට ඕනේ උනා ඔයාගේ වචනෙන්ම අහන්න.... ආදරෙයි.... මාත් ආදරෙයි.... මගෙ පණටත් වඩා ආදරෙයි....❤️

  • රෝමාන්තික මන්දහාස
    75 12 1

    හිනාවකට පුලුවන්ද romantic වෙන්න ??

  • Woven Dreams (Zhanyi sinhala ff)
    647 155 7

    The tapestry of fate

  • 𝙀𝙨𝙥𝙚𝙘𝙞𝙖𝙡𝙡𝙮 𝙐𝙣𝙚𝙭𝙥𝙚𝙘𝙩𝙚𝙙𝙡𝙮 [𝚉𝚑𝚊𝚗𝚈𝚒]
    1.9K 288 7

    2022.03.20. Xiao Zhan & Wang Yibo ආදරය ගැන කතාවකි මේ. Zhan ඔහුගේ පියාගේ "XG4S" Xiao Group 4 Securicor [XG4S is a Chinese multinational private security] සමාගමෙහි "ආරක්ෂකයා" ලෙස සේවය කරයි. Zhanට ඔහුගේ මව විසින් ඉතිරි කරන ලද වෙනත් ව්‍යාපාර ද තිබේ. ඔවුන්ගේ සමාගම උසස් නිලධාරීන් සහ පුද්ගලිකව ආරක්ෂා කරයි. යිබෝගේ ජීවිතය අ...

    Mature
  • Vintage destination🥂 (Sinhala ff - Zhanyi )
    515 130 6

    Love's harvest in rural serenity

  • "කවියකි ආදරේ...🖤🥀"
    73 25 6

    "මන් හිතන්නේ මන් ඒ පොඩි එකාට ආදරේ කරන්න පටන් අරන්...." "ආශ් මට ඒ නාකි මනුස්සයාව පේන්න බෑ....ඔලුව ඉදිමුව ගත්ත අපතයා......" නොහිතුණු ප්‍රේමක අහඹු හමුවීමක්....🥀 . . . . . . . Start: 8.12.2024 End:???

  • VENUS SIGN
    10.7K 1.4K 33

    මුළු අහසක තනි අයිතිය ලියාගත්ත වීනස්මීය තාරකා ආත්මයක්🤍

  • ❤️ඔබ හිමි වේදෝ සංසාරේ💚 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Complete -
    68.5K 8.9K 51

    ❤️ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට එන්න වුණා.. ❤️ 💚නොලැබේවී කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුණා.. 💚 ❤️ගැහෙන පපුවට කන් දිදී හෙට මතක පිටු හැම පෙරලලා අඳුරු තැන් ටික මකා දමමුද රෝස මල් පෙති අතුරලා ❤️ Start - 2023 .10 .02 End - 2023 .12 .25

    Completed   Mature
  • දුරුතු සඳ ( ᴀʀᴛ ᴏꜰ ʜᴇᴀʟɪɴɢ | ᴏɴɢᴏɪɴɢ )
    127K 15.8K 74

    දන්නවා ද ? මේ කතාවේ තියෙන නරක ම දේ මේ කතාව ඉවර වෙන එක 2024.04.04 Mature 18+

    Mature
  • Zombie Crush (On Hold )
    230 9 2

    සොභාදාහමේ අවසාන සටන මනුෂ්‍යත්වයෙන් ගෙත්තම් කල ඔව්න්ගේ ආදර අන්දරය "zombie crush"🍃

  • Cold But Lovely🚫
    870 104 3

    අහම්බෙන් හමු වී දිවියට අරුතක් එක් කළ නුඹට... ආදරෙන්🤍

  • ⚖️💥 𝕋𝕙𝕖 𝕁𝕒𝕚𝕝 💥⚖️ 𝗨𝗽𝗰𝗼𝗺𝗶𝗻𝗴
    357 51 1

    👨‍❤️‍👨 💔Ff/NonFf 💔👨‍❤️‍👨 🥀 මතකයට හැකි නම් වන්න පිහි ඇනුමක්.. සුසුමකට නොහැකි ඇයි දුක දරා ගැනුමක් කඳුළ යනු රිදුමකදි බර මනින මිනුමක්.. ආදරය කියන්නෙම අත්හැරෙන දිනුමක්..🥀 Published -2024 /11/11 Start -

    Mature
  • World Of Tomorrow
    2.1K 209 1

    I fell for you and I'm still falling .....

  • "නිලැස් " (Ongoing)
    4.3K 999 13

    මම ආදරේ කරන්න පටන් ගත්තෙම උබේ ඔය නිල් ඇස් වලට නිලස්.. උඹෙ ඔය නිල් ඇස් දැක්ක තත්පරේමයි මම ඒවට වශී උනේ.... මෙච්චර කාලයක් ගල් වෙලා තිබුන හදවත ආයෙත් ගැහෙන්න ගත්තෙ උබගෙ ඔය නිල් ඇස් නිසා... 🌼❤️ 🚫 අවසරයකින් තොරව උපුටා ගැනිමෙන් වළකින්න... 🚫