Select All
  • දන්නවාද ආදරේ...
    290 44 3

    ආදරේ නොකියා ආදරේ දෙන සෙල්ලක්කාර හිතක අයිතිය තමන්ට ම ලියාගත්තු පුංචි මල් පොහොට්ටුවක්... හුරතල් දඟකාර හිතක නවාතැන් ගත් සෙල්ලක්කාරකම අභිබවා ගිය ආදරණීය නහරකාරයෙක්... ඉතින්... ඇවිත් විඳගන්න නසරානියෙක්ගෙයි දඟකාරයෙක්ගෙයි ආදරණීය ම ආදර කතාව....

  • අවිනිශ්චිත හෝරා..
    2.3K 325 14

    හද පැරීයන්නම විරහ හීයෙන් හද තුලට විදින ඒකපාර්ශ්වික ප්‍රේමයේ තැවුල් උරුම හිමිකාරියනි, ඇවිද යමු ඒකපාර්ශ්වික ප්‍රේමයේ ගැඹුරුතම තැන් සොයා... රාගයම පමණද ඒ හිත් තුල???? අවිනිශ්චිතයි..... ආදරය බිඳක් හෝ නැතිද ඒ හිත් තුල???? අවිනිශ්චිතයි..... සියල්ලම අවිනිශ්චිත වූ හෝරාවල වෛරයම දලුලන හිතක් සමඟ ආදරයම පමණක් විශ්වාස කරන හිතක්...