අනෝරා වැස්සකට පස්සෙත් ලස්සනම  දේදුන්නක් පායනවනම්...
හැම අඳුරු වලාකුළක් පිටිපස්සෙම රිදී රේඛාවක් තියෙනවනම්...
ඕනම ශීත සෘතුවකට පස්සෙ අනිවාරෙන්ම වසන්තය එනවනම්...
ජීවිතේ අමාරුම කාර්තු වලට පස්සෙත් ලස්සනම දවස් එනවා අනිවාරෙන්ම...
ඕන වෙන්නෙ ඉවසීමෙන් බලාහිදීම පමණයි...

ලිලී~ʼ
  • ඉමක් බවක් නැති ෆැන්ටසියේ ගැඹුරුතම තැන් සිට..
  • JoinedOctober 30, 2023


Last Message
fiffy_dz fiffy_dz Jan 09, 2025 07:02PM
Username වෙනස් කරා සූකිරියනේඒඒ❤️❤️
View all Conversations

Stories by lilLy__GiRl__
අවිනිශ්චිත හෝරා.. by fiffy_dz
අවිනිශ්චිත හෝරා..
හද පැරීයන්නම විරහ හීයෙන් හද තුලට විදින ඒකපාර්ශ්වික ප්‍රේමයේ තැවුල් උරුම හිමිකාරියනි, ඇවිද යමු ඒකපාර්ශ්වික ප්‍...
ranking #579 in sad See all rankings
දන්නවාද ආදරේ... by fiffy_dz
දන්නවාද ආදරේ...
ආදරේ නොකියා ආදරේ දෙන සෙල්ලක්කාර හිතක අයිතිය තමන්ට ම ලියාගත්තු පුංචි මල් පොහොට්ටුවක්... හුරතල් දඟකාර හිතක නවාත...
ranking #30 in nonfic See all rankings
7 Reading Lists