වරාමල් || G×G
වියැළුණු උඩු සුළගට පෙම් කල ඈ වරාමල් හුලං එක්ක ඈතට පාවෙන්නෙ අවසානයන් නොදැන ප්‍රේමයත් සමහරවෙලාවට එහෙමයි. ඉතින් අපි සාම්ප්‍රදායික ප්‍රේම කතාවෙන් ඔබ්බට ගොස් ප්‍රේමය දකිමු. Completed .
වියැළුණු උඩු සුළගට පෙම් කල ඈ වරාමල් හුලං එක්ක ඈතට පාවෙන්නෙ අවසානයන් නොදැන ප්‍රේමයත් සමහරවෙලාවට එහෙමයි. ඉතින් අපි සාම්ප්‍රදායික ප්‍රේම කතාවෙන් ඔබ්බට ගොස් ප්‍රේමය දකිමු. Completed .
අතීතය කියන්නේ දිය යට හංගපු රබර් බෝලයක්.... ඒක කවදාවත් හංගන්න බැ.. හංගන්න හංගන්න උඩට මතුවෙනවා.... මගේ ජීවිතෙත් ඒ වගෙයි.... පවන් කියන්නේ කවදාවත් අමතක කරන්න බැරි කටුක අතීතයක සදාකාලික උරුමක්කාරයෙක්...........
මා සතුව ඇත්තේ මහත් වෑයමක් දරා සංරක්ෂණය කළ හදවතකි... නුඹ එය සෙමින් පිරිමදින විට රළු පරළු තැනක් හමුවේනම් ... එතැන සිබින්න... මා රිදවූ අතීත තප්පර සියගනනක් නුඹ හා සිනාසෙනු බලන්න... It's about Love ❤️
වසර තිහක් පමණ පැවතියා වූ ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරදී ඇතිවන බැඳීම හේතුවෙන් සිංහල තරුණයෙකු හා දමිළ තරුණයෙකු අනතුරට පත්වෙයි. එම පත්වන්නා වූ අනතුර කායික නොවූවද මානසිකව සහ නීත්‍යානුකූලව ඔවුනට වද දෙයි. ප්‍රේමයක් දක්වා දුර දිග නොගියද අතර සහෝදර බැඳීමකින්ද නතර නොවූ එය කුමක්දැයි සොයාගැනීමටත් පෙර එම සම්බන්ධය නිමා වේ. මුලාවට ප...