ද්විත්ව (දෑගිලි ll)🦋💓
twice of love💓
ආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා සත්තමයි බොරුවක් නොවේ මගේ ඇස් පල්ලා 💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚
මකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶
මිනුක තිසේන් පෙරේරා කියලා නොකිව්වම කවුද මං ගැන නොදැන හිටියේ? ඒ ලෙවල් මැත්ස් සෙක්ෂන් එකේ හැමදාම පළවෙනියා. ඕ ලෙවල් වලින් ලංකාවේ ඉලක්කම් දෙකක රෑන්ක් එකක් දාපු කොල්ලෙක්. ඉස්කෝලේ බාස්කට්බෝල් ටීම් එකේ කැප්ටන්. කොටින්ම කිව්වොත් ගැම්මට පපුව කෙලින් තියාගෙන හිටපු කොල්ලෙක්. අම්මා තාත්තා එක්ක ඩිවෝස් වෙලා දැන් අවුරුදු පහළවක් වුණත...
කට කොනේ උපන්න හිනාව තවම එහෙමමයි.....ඒ ගැඹුරු පිරිමි ඇස් වල බැල්ම මගෙ ළඟමයි... ලබ් ඩබ් ලබ් ඩබ්.... මගෙ පපුව ඇතුලෙ එකම යුද්ධයයි... ඒත් මොහොතයි..... ඉන් එහා මට වටපිටාව අමතකයි.... මගෙම පපුව මටම විරුද්ධ යුද්ධෙක වුනත්....නෑ .....මට නිච්චියක් නෑ...... වෙනදා පුරුද්දට අදත් මං ඒ බැල්මට වගේම හිනාවට වශී වෙලා ....... සීවරන් දෙයියන...
පරම්පරාගත ශාපයකින් තම පවුල බේරගන්න උත්සහ කරන යොවුන් තරුණයෙක් වටා කැරකෙන ආදරනීය කතාවක්. මෙහි නම් ගම් ස්ථාන සියල්ල මනඃකල්පිත වන අතර යම් ඇදහිලි විශ්වාස ප්‍රවර්ධනය කිරීමට හෝ එවාට පහර ගැසීමේ අපේක්ෂාවකින් තොරව ගොතන ලද හුදු ප්‍රබන්ධයක් බව සලකන්න .
ආදරයට වෛර කරන රාගය පමණක් සොයන හිතකට ආදරය මුල් කරගත් හිතක් ගැලපේවිද.. ♡
අතීතයේ සිට වර්තමානයට...⏳ හැකිද නැවත හමුවන්නට..මේ භවයේ මෙන් අසීමිත ලෙස ආදරය කරන්න..නැවත පැමිණෙන විට ආයුෂ බොහෝ රැගෙන එන්න..මා ඔබ කෙසේ හෝ සොයා ගමි.. මිනායු නේෂත්
යකෝ ඒ මගෙ නන්ගි උන් මැරුවෙ මගෙ නන්ගිව... මන් කොහොමද කට පු*ක වහන් බලන් ඉන්නෙ ... ඔව් මන් උන්ව මැරුවා.... මන් උන්ට කැත්තෙන්ම කෙටුවා. අහවල් එකටම කෙරුවා.උන් දැන් කටුගස් නහිනවා ඇති.. කාළකන්නි බල්ලො...
මිත්‍රත්වයද ආදරයද වටිනා කමින් වැඩි.යාලුවෝ දෙන්නෙකුට පෙම්වතුන් වෙන්න පුලුවන් නම් ඇයි පෙම්වතුන් දෙන්නෙකුට යාලුවෝ වෙන්න බැරි.ආදරේ කරන කෙනාටම ආදරේ ප්‍රකාශ කරන්න අවස්තාවක් හැම වෙලාවෙම ලැබෙනවද.ඒකපර්ශවික ආදර කතා වලට සතුටුදායක අවසනයක් නැද්ද.කවදාවත් කිසි දෙයකට පරක්කු වෙන්න එපා කියල කතාවක් අහල තියනවද.ඒත් පරක්කු උන තැන් වල හොදම...
"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.
හිස් හිත්වල හිස්තැන් පුරවාගත් දාට ඔබ අකාලික සතුටක හිමිකරුවෙක් වනු ඇත..!! . . . . . . . . . යකුන් බැඳගෙන වැඩ ගන්නා රත්වැව සුජාත හාමුදුරුවන් වහන්සේ සහ ගමේ පාසලට තම ප්‍රථම පත්වීම ගෙන පැමීණෙන අරලිය නම් තරුණ ගුරුවරයා වටා ගෙතුණු කතාංගයකි..!! සොහොන් ඉද්ද !
සමහර වෙලාවට අපිට ඕනී අපිව තේරුම් ගන්න මනුස්සයෙක්... තේම් කියන්නේ අම්මා තාත්තා නිසා තමන්ගේ ජිවිතේ එපා වෙලා ජිවිතේ නැති කරගන්න යන කෙනෙක්... හැබැයි එයාගේ වාසනාවට තේම්ට හම්බ වෙනවා පුංචි ඇස් නොපෙනෙන සුරදූතයෙක්... තුල්‍ය කොහොම ද ජිවිතේ කියන එක අත් හැරලා ඉන්න තේම් ට ආයේ ජීවත් වෙන්න ආසාවක් ඇති කරන්නේ... සමහර වෙලාවට අපේ එක පුං...
💚 මං කවදාවත් හිතුවෙ නෑ... දවසක ඔයාව මට ලැබෙයි කියල මගෙ පුංචි ඒශ්.. ❤ මං කවදාවත් හිතුවෙ නෑ.. මගෙ පුංචි කාලෙ ගෙවපු කෙනා එක්කම මගෙ මුලු ජීවිත කාලෙම ගෙවන්න වෙයි කියල දේවාශ්...
සීමා....කියන්නෙ ම තමන් තවමත් උත්සාහ නොකරපු අළුත් දේවල් විතරයි.... තවත් විදියකින් කියනවා නම් සීමා කියන්නෙම මිනිස්සු හිතින් මවාගත්ත හිතළුවක් විතරයි...
ඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැද්දෙ ලන්ද දිහා ඉදපු එලදෙනක් බෙරිහන් දුන්නෙ තමන්ගෙ වහු පැටියා දිහා බලන්...
සමාවෙයන්... මුල්ම ආදරේ උඹ වෙනුවෙන් ඉතිරි කර නොගත්තට... ඒත් , මගේ අවසානම ආදරේ... උඹ... උඹම විතරයි මගෙ විදූ... __________________________________________ විදූ විදුල් දෙව්සිත × දිහාන් දෙව්මික Start - 2024.05.23 End - 2024.06.25
"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්‍රමනායක....?" "මට කියපන් දේශ් උඹ මොන ලෝකෙද උන්නෙ?.. මං නොමැරී මැරෙද්දි.. පිස්සෙක් නොවී පිස්සෙක් වෙද්දි...
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා.... පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ... සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
"දන්නවද යෙනු..උබ ඇවිත් මගේ හදවතේ සොහොනේ තනි රකින්න පිපුණ අරලිය මලක්..යෙනු උබ එක වෙලාවකට සුදුම සුදු අරලිය මලක් වගේ..තවත් වෙලාවකට පින් පාට කහා අරලිය මලක් වගේ...තවත් වෙලාවකට රතු අරලිය මලක් වගේ බන්..හැමදාම මගේ සොහොනේ අරලිය මල වෙලා හිටපන් යෙනු.." හේෂ්,යෙනු❤
හිමිවන අතහැරෙන ආදර කතා ලෝකයේ බොහෝමයි පෙරුම්පුරාගෙන ලන් වෙන ආදර කතාත් නැතුවාම නෙවෙයි ප්‍රාර්තනා කරන ආදරේ නැති තැන ජීවිතේ අතහැරෙන තැන් නැතුවාමද නෙවෙයි ඒ කොහොම කොයි විදිහෙ ආදර කතා තිබුනත් අපි කවදකම හරි අපිට උරුම අපිට ලැබෙන ආදරය ලග නතර වෙන එක වෙනවමයි..
පපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: