Wԋιƚҽ Hҽαɾƚ 🤍 [GL] ||Completed ✓✓
මලක් අයිති බඹරෙකුටම මිසක් තවත් මලකට නෙමෙයි හාරූ....
...එදා ඔයාව දැකපු පලවෙනි දවසේ ඉදලා මම තාම ආදරෙයි ඔයාට....අයිති කරගන්න බැරි බව දැන දැනම මම ආදරෙයි තාම...මගේ පලවෙනි ආදරේ ඔයා...ඒත් මට පසුතැවීමක් නෑ මගේ පලවෙනි ආදරේ ඔයා උනයි කියලා...මම ඔයාට මගේ ආදරේ මේ විදියට කියාගන්න පුලුවන් වේවිද කියලවත් විශ්වාසයක් නැතුවයි ආදරේ කරේ.... Begin:- 2022 February 05 End:- 2022 February 05 ...
සැරි සරන මතක අතර... මම සොයමි තවම නුබව.... මම විදිමි තනිව නුබව........🥀🥺 නොකියමි...... මග බලා හිදින බව නුබට..... ඒත්, බලාගෙන හිදිමි එය, දැනෙනතුරු නුබට...!! 🥀 විශ්ගේ සහ සාවිගේ ආදර කතාව...❤️
______________________________ තනිකම මතින් පියනැගි විඩාබර මාවතේ ආදර සෙවන යට අතරමං වූ නිමේෂයක ... ______________________________ ( හුදෙක්ම මනඃකල්පිත කතාවක් පමණයි.මෙයින් කිසිවෙකුගේ සැබෑ චරිතය නිරූපණය නොවන අතර අගෞරව කිරීමක් ද කර නොමැත.මෙහි සත්‍ය සිදුවීම් අඩංගු නොවේ.) Start & End :- 2022 March 18
How is it feeling...? සගවන්න හැකිද ඔබගේ හැගීම්... ඇයිද උත්සහ කරන්නේ එලෙස... මිදෙන්නට ඉඩ දෙන්න ඔබේ හැගිම් වලට... එවිට, දැනෙයි පහසුවක් ඔබේ හදවතට...⦂ love is waiting for you ... Girl x Girl love story... sinhala story by Se_Ha ⚉ start 27/06/2022 ⚉ end 25/07/2022
Unchanged | නොවෙනස් "මට නුඹ තවමත් මගේ සාෂෙන්කාමයි... තිරිගු පැහෙන කාලෙට මා ළගින්ම තිරිගු නෙළාපු, වැහි කාලෙට මා එක්ක වැස්සේ නටාපු සාෂෙන්කාමයි... නුඹටත් මා ගැන තියෙන හැගීම නොවෙනස් නම්... අයිලයේ වුණ හැම දෙයක්ම අයිලයේම වළලා මා එක්ක වරෙන්..."
සම්මතයි කියලා ආදරේ කරපු උන් ඔක්කොම බූසත්ද... අසම්මතයි කියල කොන් කරපු උන් ඔක්කොම සක්කිලිද... කියවලාම බලන්න...
අසම්මත බව දනිමි. නොලැබෙන බවද දනිමි. නමුදු ඔය දිගැටි ඇස් වලට තවමත් මා පෙම් කරමි. ඈත අහසේ ඔබ ඉගිල යාවී. කම් නෑ මා ඉන්නම් මේ සිටින තැනම දිනක අපි නැවත එක වේවි. මම බලා හින්නෙමි එදින වනතුරු. This is my first GL story. i think you'll enjoy this fiction
වැරැද්ද අපේ නෙවෙයි... මේ සමාජයේ! Sinhala GL My imagination <3 ©redit goes to @Aaith_m21 Start & End - 21/12
"හුළගටත් හොරා ඔයා පිපෙන්න ඕන " තවත් දරාගන්න බැරිම තැන නටුව මල අතෑරියා... Sinhala GL My imagination <3 ©redit goes to @Aaith_m21
"වර්ගීකරණය කරපු ආදරය අතරේ මම එයාට දුන්න ආදරේ නිර්නාමිකයි " Sinhala GL my imagination <3 ©redit goes to @Aaith_m21 Start - 08/09