Meaning To Hate🔥
"ඇ...ඇයි ඔයා ම...ට මෙහෙම ක...රන්නේ. ම...මන් මො...කක්ද ඔයාට ක...රපු වැරැද්ද" "තමුසේ කරපු ලොකුම වැරැද්ද තමයි මගේ ඉස්සරහට ආපු එක. මේ ස්කූල් එකට ආපු එක"
"ඇ...ඇයි ඔයා ම...ට මෙහෙම ක...රන්නේ. ම...මන් මො...කක්ද ඔයාට ක...රපු වැරැද්ද" "තමුසේ කරපු ලොකුම වැරැද්ද තමයි මගේ ඉස්සරහට ආපු එක. මේ ස්කූල් එකට ආපු එක"
මිනිස්සු දරාගෙන දරාගන්න බැරිම තැනදි ඒ දේ කේන්තිය විදියට පිටකරනවා වගේ........ මුහුදටත් ඒවගේ දරාගන්න බැරිම තැනදි වෙන්න ඇති සුනාමිය විදියට පිටකරන්නේ...
"එහන්ස දන්නවද මේ දුනුවිල වලව්වේ පොඩි හාමු ආදරේ බෙදා ගන්න පොඩ්ඩක්වත් කැමති නෑ...මගේ නම් මගේ විතරයි..එක එකාට බෙදන් යන්න ආදරේ කියන්නේ දන්සැලක් නෙවේනේ.." ගෞරාද් "චූටි හාමු මන් එක සැරයකුත් කිව්වනේ...අපි දෙන්නා කොහොමත් ගැළපෙන්නෑ...ඒක නිසා මාව අමතක කරන්න..." ...
මම ප්‍රදීපාගාරයක්..නැවක් වුන උබට ඇවිත් මගේ හිතේ ගැඹුරුම තැනින් නැංගුරම් දාන්න පාර කියන.. වීරා ♥️ මිසක් #yizhan
" මේක මතක තියාගනින් ... මන් උබට ආදරේ නෑ ... මේ කසාදේ ඩීල් එකක් ... " " ම්ම් මන් දන්නවා ... මට අමතක නෑ මන් මගෙ සීමාව දැනගෙන ඉන්නම් ... සමාවෙන්න ... "
💚 මම තමුසෙ වගේ වයලීන් ප්ලේ කරන්න දන්නෙ නෑ. මම දන්නෙ එකම වයලීන් එකක තත් අඬවන්න විතරයි. ❤️ ගැළපෙන තනුව හොයාගන්නෙ නැතුව වයලීන් එකක තතක් උනත් ඔහේ හිතුමනාපෙට ඇඬෙව්වට විතරක් වැඩක් නෑ. ඔයා එදත් කරේ ඒක. අදත් කරන්න හදන්නෙ ඒක.
නියමි පිරිමි ගාව දි... ආදරේ කියන්නේ ක්‍රියා පදයක් ලු අලුත් මහත්තයෝ... 2024 . 09 . 30 ගවේද් × කේශුවර ONE NIGHT NINE THREE
මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... මමම විතරයි... අපි එකට අනාගතේ මැව්ව.... ❤🥺 ඔබ අභියස පමණි මට සැනසීම..... කොතෙකුත් ඇතත් මා වටා සතුට හිමි වූයේ දුකද හිමි වූයේ ඔබ අභියස පමණි ❤
විවේන් ❤ විහාන් ආදරේ කොයි විදිහට පටන් ගනීද...කොයි විදිහට ගෙවිගෙන යයිද...ඔවුන්ගේ ආදර කතාව ඇතුලත මොන වගේ දේවල් වෙයිද...ඒ සේරම දැන ගන්න කතාව කියවන්න..., .........ආදරෙයි මං පණ තරම්......... - ජිවිතේ ඇති තුරා ආදරෙයි රත්තරං - ✍️ සෙනූ.... START :- 23/01/07 END :- 23/09/08
බැඳෙන්නම හුරු උන මිනිස්සු වගේම බිඳෙන්නම හුරු උන මිනිස්සුත් ඉන්නවා..... බිඳෙන්නම හුරු උන මගෙ පළමු වගේම අවසාන බැඳීමත් නුඹ විය. එන්න අපි බිඳුණු වීදුරු වල පැලැස්තර අලවමු.
Just Fanfiction 💢 💜️ Taekook story 💚 Kook - top Tae - bottom Sinhala Translation Book ................................................................................................................................................................................... Hii.. මේ පොත english book එකක translate book එකක්...
අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්‍ර තේමිදු රොද්‍රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024
Zayn Malik, world's most famous British boxer. Niall Horan, one of the member's of the world famous band. Zayn and Niall have been dating for four years, since X Factor actually. But they've kept it a secret from the public, and from Niall's band mates. That's until Zayn proposes.
මගෙ නොවුනට කමක් නෑ හැබැයි ඔය ඇස් වලට මගෙ ඉස්සරහදි කදුලු තහනම්... එපා අඩවන්න ඔය ඇස්.... උබෙ කදුලු වලට පුළුවන් ගල් ගැහුනු හදවත් පවා රිද්දන්න... අභීශ්වර (අභීර්ය + කේශුවර )
Their tale began in bitterness, shaped by mutual respect, and slowly grew into an amour so deep and unspoken that no words were needed. What started in conflict transformed into a quiet, unshakable bond, carrying them into a lifetime of joy and harmony, united in heart and soul.
❤️.... සංසාර ගත වෛරයක් ...හ්ම්ම් ..එහෙම හිතමු... මම එහෙනම් ඔයාව දකින්න එනවා මිස්ටර් යීබෝ ... ලෑස්තිවෙලා ඉන්න මගේ අය වෙනුවෙන් විදවන්න්..... 💚..... මේක මහ පිස්සුව..... මගේ ඔෆිස් එකේම වර්ක් කරන කොල්ලෙක්ගෙ ඇස් ඉස්සරහා පපුව ගැස්සෙන්නෙ..... නෑ මේක මහ විහිලුවක්....විකාරයක්......
"රියැලිටියක ජීවත්වන දඩබ්බරකාර,හිතුවක්කාර, දරදඩු , අහිංසක තරුණ හිත්ගොන්නකගේ ඉරණම කෙසේ විසදෙයිද???" "හිනාවක් නොදන්නා පළිගැනීමේ චේතනාවෙන් පිරි හිතකට ආදරේ අකුරු කරවන අහිංසක ලිලීමක් වෙනුවෙන් ඒ දඩබ්බරකාර හිතමෙල්ලවෙයිද, ඒ ඉරණමත් කෙසේවිසදෙයිද???" Wenshihan 💙🌈🤍
"රූද්...." " උබ දන්නවද බං මේ මැද තියෙන තරුව මොකක්ද කියලා " සිද් එහෙම අහද්දි රූදේශ් සිද් දෙස කුතුහලයෙන් යුතුව බලා නැවත තම ගෙල වටේ ඇති මාලය දෙස බැලුවේ ඒ බව තමන් නොදන්න බව පසක් කරමිනි. " රූද්.. මේ මැද ඉන්න තරුව තමා ඔයා.. එතකොට මේ..... ඒ තරුව වටේ තියෙන අඩ සද , ඒ මම.. ඔයාගේ සිද්ධාර්ත් " ඔව් බං..මේ සිද්ධාර්ත් හැමදාම රු...
"ආදරේ කියන්නෙ විශ්වයක් විෂ්...විශ්වයට කොහෙන්ද සීමාවක්,ඒ වගේම තමයි චූටි...ආදරේට කොහෙන්ද සීමාවක්...මේ සංසාරේ පුරාවටම අන්න ඒක හොදට මතක තියා ගන්න චූටි මැනික හොදද!"
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - Historical BL - Short Story බිනර කුසුමතර ඔහුගේ රුව දුටිමි... දිවයුරු වෙර , පරදවා දැමුණි... - අග්නි පසුබිම් කතාංගයකි . - [ ✒️ එය නොකියවීම මෙය කියවීමට කිසිදු බාධාවක් නොවන වග කරුණාවෙන් සලකන්න ] 🌸 - ම්‍යාන මුනිගේ වැඩිමහල්ම පුත්‍රයා , සන්සුන් හා කාරුණික සිනහාවකට හිමිකම් කී සෞම්‍ය තරුණයා සුග්‍ර...
සමහර වෙලාවට කොච්චර දක්ෂ ⚽ ක්‍රීඩකයෙක්ට වුනත් යෙලෝ කාඩ් වදිනවා.දඩුවම් පාරකට මදි නොකියන්නම.
පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා උන සිනෙරුට වෙනත් පාසලකින් ආපු නිසංක ගැන තිබුණ කේන්තිය දවසින් දවස ප්‍රේමයකට හැරුනා...!
වෙයාවුල්ෆ් කියවල ඇති.. ඒත් ලංකාවෙ වෙයාවුල්ෆ් කියවල නැතුව ඇති!! ටේකුක් නන්ෆික්ශන් එකක්.. ඔය ඇති දැනට.. කියවලා බලමු ඇතුල මොන වගේද කියල😌
Taekook nonfiction සිංහල Top - Rush ( kook ) Bottom - Thinu ( tae ) Happy Ending Started - 2024-11-15