Select All
  • 🎭MAFIA KING🎭 [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    28.2K 3K 17

    ආදරය ද..? වෛරය ද..? "මන් ඔයාට ආදරෙ කරන තරමටම මන් ඔයාට වෛර කරනවා..." "තමුසෙ මේ කරන දේවල්වලට මන් තමුසෙගෙන් පලි ගන්නවා JUNGKOOK..." MAFIA ලොවෙ රජු ඔහු දුකේදිත් සැපේදිත් එකටම හිටපු සහෝදරයෝ හත්දෙනෙක් වියරු වැටුන මිනීමරුවෙක් කිසිවක් නොදත් අහින්සකාවියක් ආදරයත් වෛරයත් අතර දෝලනය වන ඔවුන්ගෙ කතාවෙ අවසානය... 🙂👏 කියෝලා බලන්න🙂👏

    Completed   Mature
  • 𝐓𝐇𝐄 𝐋𝐎𝐒𝐓 𝐌𝐄𝐌𝐎𝐑𝐘[YG]ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    425 101 7

    "ඔයාගෙ ජීවිතේ ඔයා වැඩිපුරම ආදරේ කරපු කෙනාව කවුරුහරි ඔයාගෙන් උදුර ගත්තොත් දැනෙන වේදනාව දරාගන්න පුලුවන් ද ඔයාට" "ඒත් කොහොම ද එහෙම වෙන්නෙ.. ජීවිතේට ආස්‍රේ කරලා නැති මනුස්සයෙක්ගෙන් අපිට හුරුපුරුදු බවක් දැනෙනව ද?" "එයා ඇවිත් තියෙන්නෙ ඔයාව මරන්න" 𝗧𝗛𝗘 𝗟𝗢𝗦𝗧 𝗠𝗘𝗠𝗢𝗥𝗬 SWEET ROMANCE season 2

    Completed   Mature
  • ✨️𝐒𝐖𝐄𝐄𝐓 𝐑𝐎𝐌𝐀𝐍𝐂𝐄✨️[KTH] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    3.5K 534 13

    "අනේ අප්පා මම කොහොමද නොදන්න මනුස්සයෙක් බදින්නෙ.." "ඇයි බදින්න බැරි.." "ටේ.. ප්ලීස් මෙහෙම කරන්න එපා.. මම ඔයාට වරදක් කරලා නෑ නේද..? ඇයි.. ඇයි මට මෙහෙම කරන්නෙ.. මම ඔයාගෙ වයිෆ් නේද..?" "මේ අහනවා.. මේක මගෙ කැමැත්තෙන් උනු දෙයක් නෙවෙයි කියලා තමුසෙ හොදටම දන්නවා.. තමුසෙ මට මගෙ පාඩුවෙ ඉන්න දුන්නොත් ඒක තමුසෙට හොදයි.." "අනේ ටේ...

    Completed   Mature