𝙉𝙞𝙜𝙝𝙩 𝙆𝙚𝙮 ┃𝙅𝙆 ┃18+┃
" කියන්න ඔයාව කාටද අයිති" " ඔ-ඔයාට ජන්කුක්." " හය්යෙන්...!" " ඔ..ඔයාට ජ..ජන්කුක්..!!!!" ඉතින් ඇත්තටම ඇය අයිති ඔහුටද..? Start Date - 2023/01/23 End Date - ?
" කියන්න ඔයාව කාටද අයිති" " ඔ-ඔයාට ජන්කුක්." " හය්යෙන්...!" " ඔ..ඔයාට ජ..ජන්කුක්..!!!!" ඉතින් ඇත්තටම ඇය අයිති ඔහුටද..? Start Date - 2023/01/23 End Date - ?
"මට සමාවෙන්න ටේහියූන්.මං ඔයාට ගොඩක් නරක විදිහට සැලකුවේ" "දැන් ඒවා අමතක කරන්න බබා." "මාව කවදාවත් අතාරින්නෑ නේද ??" "නෑ.කවදාවත් නෑ."
*මිනිස්සුන්ට පුලුවන්ද මෙච්චර නපුරු වෙන්න ?..නැහෑ එයයි නපුරු * -ගිසෙල්- " තමුසේ මගෙත් එක්ක මේ වහලේ යට ගෙවන ජීවිතේ මං අපායක් කරනවා ! " -ටේ හ්යුන්ග් - Copyright © by JinNu Start Date 📅 : 2022.03.23 Published Date 📅 :2022.07.07 End Date 📅 : Kim Taehyung FanFiction BTS FanFiction Just FanFiction
අනෝලා කියන්නෙ තේහ්යුන් තෝරගන්න ඉමිටේටින් ආටිස්ට්..!! Warning on every category of mature content ‼️
" යන්න එපා.." හායුන් ගේ හදවත කඩන් වැටුනා. ඇයට දැනුනා හදවතට පිහි තුඩකින් අනිනවා වගේ. " එයා මම එනකන් බලන් ඉන්නවා." ඇය ඔහුගේ හුස්ම ලගම මුමුනව්වා. තේහ්යුන් ඇගේ ඉන වටේ තිබ්බ ග්රහනය තවත් වැඩි කරා. " මම ඔයා වෙනුවෙන් හැමදාම බලන් ඉන්නවා හායුන්.."