උල්කා (Completed)
අපි අපේම වෙමු, ලෝකෙටම හොරෙන්!
අරමුණක් නැතිව ඔහේ පාලුවෙන් තනි වෙච්ච හිතකට දඩබ්බර හිතකින් ලැබිච්ච වෙනම ආදරේ ඒ තනිකම පාළුව සදහටම නැති කරලා දැම්මා දඩබ්බරයෙකුට පෙම් බැඳි ඒ අහිංසක රෝස මලේ කතාව ⚠️🔞This story may contain criminal and 18+ parts. If you don't like to read this please don't hate because I work hard with this content 🔞⚠️ His Cold Husband ...
දුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️
WRONG DIRECTION - රෝන්ග් ඩිරෙක්ශන් Boy × Boy Completed Categories - Romantic Drama This is my very first wattpad original story (Boy × Boy) "එයා කිව්වෙ ඇත්‍තක්ද ? " "මොනා ගැනද ? " "අපි යන පැත්ත වැරදී කිව්ව එක ගැන " "එයා ගියේ හරි පැත්තටමද කියල එයාවත් හරියට දන්නේ නෑ ඉතින් ඒ නිසා ඒ ගැන නොහිතා ඉමු" "අපිටත් දවසක හිතුනොත...
"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගටම ආයෙ ඔයා ලගටම ඒවි.. ඔයාට මහන්සි වුනත් ඔයා මාව ලගට අරගෙන මගේ කොන්ඩෙ අවුල් කරයි.. ඊට පස්සෙ මාව සිපගනියි.. ඔයා දන්නවනම් මම මේ දේවල් බලාපොරොත්තු වෙන තරම්.. " Start : 0...
අතීතය කියන්නේ දිය යට හංගපු රබර් බෝලයක්.... ඒක කවදාවත් හංගන්න බැ.. හංගන්න හංගන්න උඩට මතුවෙනවා.... මගේ ජීවිතෙත් ඒ වගෙයි.... පවන් කියන්නේ කවදාවත් අමතක කරන්න බැරි කටුක අතීතයක සදාකාලික උරුමක්කාරයෙක්...........
ඒ කළු ඇස්........... ඒ මගේ රන් බබා ද....???? 🍁 ඇයි ඒ සුවඳ ආයෙමත්.....18+ Story 🍁
ඔයා ද වැරදි මම ද වැරදි කියලා හිතනවට වඩා ලේසී ආදරේ කියන්නේ ආදරේ කියලා තේරුම් අරන් ඉන්න එක..හිතට වහල් වුනු සැබෑ ආදරයක ඔයත් මමත් කොටස්කරුවන් වූයෙමු..🦋
ඩෙමී ෆොක්ස්වර්ත්, ඇගේ අධ්‍යාපන වියදම් සහ අනෙකුත් වියදම් දරන්නේ යැයි කියමින් හදිසියේම ඈ හමුවන පැට්‍රිශියා නැන්දා හා උතුරු ඩකෝටා ප්‍රාන්තයට යාමට තීරණය කරන්නේ දහසක් දේ සිතෙහි තබාගෙනය. එහෙත් එහි සිදු වන්නේ කුමක්ද? තමාට විශ්වාස කිරීමටවත් නොහැකි අත්භූත මායාකර්ම පිළිබඳව දැනගන්නට ලැබීමෙන් පසු ඇගේ ජීවිතයට කුමක් සිදු වේවිද?
තමන්ගෙ ආදර සම්බන්ධතාව බිද වැටුණ බෙලිස්සා ස්ටෑන්ගෙ ජීවිතේට අත්භූත ඉශ්ට දෙවියෙක් හම්බෙනවා! මොනවා? ඉෂ්ට දෙවියෙක්?
සුළු පියාගේ සැලසුමකට ආයතනයට පැමිණෙන ඇයට අහම්බෙන් හමුවන ඒ ආදරය ඔවුන් ජය ගනීවිද... යුගාන්, නපුරු දඩබ්බර ආතල් එකේ ඉන්න කඩවසම් තරුණයෙක් සයනි , මව පියා දෙදෙනාම නැතුව සීයා එක්ක ජීවත් උන තම එකම නෑදෑයා සීයා විතරක් උන අහිංසක යුවතියක් ශෙහාන්, යුගාන් ගේ අයියා මේ චරිත තුන එක්ක ජීවත් වෙන්න එන්න....
Completed දැනෙන ආදරේ නිදහසේ විදින්න තියනවනම්.... විශ්‍යවිද්‍යාලයක තරුණයන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවෙන කතාවකි... සැයු... මෙහි එන නම් ගම් සහ ස්ථාන සියල්ල මනක්කල්පිත වේ...
වැස්ස, ප්‍රේමයට එක්තරා ආශිර්වාදයක් වුනාට තනියම ගෙවන ජිවිතේට මහ ම මහ වදයක්. මගේ ජිවිතේ ගෙවුණු හැම ආදරණිය මොහොතක් ම ගෙවිලා ගියේ මේ වැටෙන වැස්සත් එක්කමයි. මං විදවපු තරමක් විදෙව්වෙත් මේ වැස්සත් එක්කමයි. ඒ නිසාම ද මන්දා වෙලාවකට වැස්සට මහ ගොඩක් ආදරේ කරන මම ම ආයේම මේ වැස්සට වෛර කරනෙනෙත්
රහස් දොරටුවකින් මිනිස් ලොව හා වෙන් වුණ සඳ දෙව්ඳුවගේ ආශිර්වාද ලත් වෘක රාජධානියක්.... ~~💜️~~💜️~~💜️~~💜️~~💜️~~💜️~~💜️ ඔවුන්ව සොයාගන්න... ඔවුන් රාජධානියට අවශ්‍යම මොහොතයි මේ... ඒ වගේම ඔහුව ආරක්ෂා කරන්න... Someone ඔබලාට නොහැකියි මාව පරදවන්න... මමයි ඊළඟ වෘක අධිරජු... ...
වසනාවක් තිබුනොත්......අපි අයෙත් හමුවේවී.... Warning....🔞🔞🔞 Violent content included...( 21+)
"මගෙ ළගට එන්න එපා. හූ තියනවා!!" "අනේ අනේ කොල්ලො සීයගේ අහලකින් තියන්න බෑ උඹ නම්." අශ්වින් එහෙම්ම හිටගෙන හිනාවුනා. "එහෙනම් උඹට පිළිගන්න බෑනෙ මං යකෙක් වග?" "බෑ තමයි." එපාර අඩියක් විතර එහායින් හිටපු එයා ඉන්න තැනම ඉදන් මගෙ මූණට පහත් වෙලා ඔලුව ඇල කර ගත්තා.
නොකියූ කතාවක් තරම් දරුණු වේදනාවක් හදවතකට තවත් නැති නිසා... ආදරණීය හිස්තැනක්. =================
කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියුවොත් ආදරය හා මිත්‍රත්වය නිසා ජීවන අරගලයේ නේක විද කරදර බාදක මැඩගෙන ජයග්‍රහනය කරා ගෙනගිය ගජමිතුරන් හතරදෙනෙකුගේ වීරචාරිකාවක්. සමාජයෙන් කොන් කල සමරිසි යුවලක් ඒ සාම්ප්‍රධායික රාමුව උඩයටිකුරු කර සමරිසි ගැටලුවට දේශපා...
එක් දරුවෙකු සිටින ශාන් හට යිබෝ සහ ඔහුගේ මාෆියා එක සමග කටයුතු කිරීමට සිදු වේ.මන්ද,ශාන්ගේ හස්බන් යිබෝට ණයගැති නිසා.යිබෝ අවසානයේ දී ශාන් සහ ඔහුගේ පුතා රැගෙන ගොස් ශාන්ගේ හස්බන් ව ණය ගෙවීම සදහා පොළඹවා ගත්තේ ය නමුත් ශාන්ගේ තිබෙන සුරදූතයෙක් වැනි සුන්දරත්වය නිසා යිබොත් නොදැනුවත්ව ම ශාන් එක්ක ආදරයෙන් බැදුණි නමුත්... සිදුවෙන සි...
මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම උදුරන්නද... 🌻🌻🌻🌻
තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර උනොත්...... අපි මොනව කරාවිද....
දන්නවද.. මන් ආසම ... ඔයාගෙ උනුහුමේ හැම මොහොතකම ගුලිවෙන්න... ලෝකයා කතා කියපුදෙන්.. මට ඒකට කමක් නෑ... මොකද ඒ කිසිම දේකට මන් ඔයාට තියන ආදරේ අඩු කරන්න බැරි නිසා..
පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර... ජීවිතේ කාර්තුවකින් කාර්තුවකට පාට වැටෙද්දි සදහටම ලග රැදෙන්න දෙන පොරොන්දු බිදිල යද්දි අඩන්න ඇස් වල කදුලු ඉතුරු නොවෙද්දි.... අපි නොහිතන තැන් වල අපි අපිට හිමි උන... ආදර කතා හොයා ගනීවි.... ඒ ආදර කතා.... ආයිමත් මග හැරෙන්න නොදී නුබට ඉන්න තිබුනා කියලා මොරගාවී... ඉතින් එන්න...
ජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..
ආදරය මරනය කැන්දගෙන ගියොත් ඔබත් මම වගේම මග බලන් ඉදිනවාද.. ආයිමත් ආදරය එනතුරු රැදෙනවාද...