Bully Boyfriend | YM ✔
- "ඊලග දවසෙ කවුරුහරි ඔය වගේ මෝඩ විදිහට බැනලා ඔයාගෙන් වැඩගත්තොත් අත දිග ඇරලා කම්මුලට හයියෙන් ගහන්න..." යුන්ගි කියද්දි ජීමින් යුන්ගි දිහා හැරිලා බැලුව . "එහෙනම් මන් ඉස්සෙල්ලම ගහන්න ඕනි ඔයාට..." ජීමින් කියද්දි යුන්ගි ජීමින් දිහා හිනාවෙලා බලනවා ජීමින් දැක්කා. යුන්ගිට කෙනෙකුට වද නොදී හිනාවෙන්න හේතුවක් හොයාගන්න පුලුවන් කියල...