කඩුපුල් (Complete)
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
මොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️
රත්තරණේ නුඹ මගේ පණ නිසා💚 සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා❤️ වෛර කරන්නේ කොහොමද මැණික ඔයා මගේ පණනෙ😍😍😍
නුඹේ ප්‍රේමය හමුවේ මම ඇද වැටෙමි... ඒකත් නුඹ තුළටම......❤️❤️
"මම බයයි....අතීතේ හොල්මන ආපහු මං ගාවට එයි කියලා මට ආයෙම ඒ වේදනාව දරාගන්න බැහැ. මම බයයි...." "මම කියන්නේ ඔයාට කවුරු හරි ඇත්තම අවංකව, පිවිතුරු ආදරේ දෙනව නම් ඒ වගේ කෙනෙක්ව අත අරින්න එපා" "ඔයා මහ මෝඩයෙක් අයියේ ඔයා එයාට හැමදේම තේරුම් කරලා දෙන්නේ නැතිව එයාව ඔයාගෙන් ඈතට ඈතට විසික් කරනවා" ♡《Zhanyi》♡ Sinhala #2 ~ 24.08.2021 Di...
" 💚❤ ඇයි ඔයා මට මෙහෙම කලේ.... ඇයි...?? එච්චර ලේසියෙන් ඔයා මාව දාලා යනවද..? ඇයි මන් ගැන ඔයා නොහිතුවේ.. මන් නොමැරි මැරෙනවා පන.. මට මේ වේදනාව තව ඉවසන්න බෑ.. ඇයි අපිට මෙහෙම වුනේ...... අනේ මන් ලගට එන්න....ප්ලීස්....😭" " මන් ඔයා ලග ඉන්නව මගෙ රත්තරන්❤"