විභූ [𝗕𝗟] 𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚
වස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " - විවාන් අෂ්වික් විදානගම - දැන් දැන් ඇස් කතා කරනවා... යටි හිත මොනවදෝ...