මල්වර පිරිමි || BL ✓
මාව රකිනවද? නෑ උබට මම නැතුව රැකෙන හැටි කියලා දෙනවා... ශදේව් × විවේන්ත්
මාව රකිනවද? නෑ උබට මම නැතුව රැකෙන හැටි කියලා දෙනවා... ශදේව් × විවේන්ත්
රධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
හද පැරීයන්නම විරහ හීයෙන් හද තුලට විදින ඒකපාර්ශ්වික ප්‍රේමයේ තැවුල් උරුම හිමිකාරියනි, ඇවිද යමු ඒකපාර්ශ්වික ප්‍රේමයේ ගැඹුරුතම තැන් සොයා... රාගයම පමණද ඒ හිත් තුල???? අවිනිශ්චිතයි..... ආදරය බිඳක් හෝ නැතිද ඒ හිත් තුල???? අවිනිශ්චිතයි..... සියල්ලම අවිනිශ්චිත වූ හෝරාවල වෛරයම දලුලන හිතක් සමඟ ආදරයම පමණක් විශ්වාස කරන හිතක්...
සදෙව් මේඝව පල්ලියගුරු නැශනල් ටීම් එකට අලුතින්ම එකතු වෙන අවුරුදු 19ක පුන්චි කොල්ලෙක්.. හැබැයි කොල්ලා උනත් හිතුවක්කාර නෑ කියන්න කාටද පුලුවන්? කේසර නිරුද් රාජපක්ෂ නැශනල් ටීම් එකේ අභිමානවත් නායකත්වය කිව්වොත් නිවැරදියි! ඉතින් මේ අභිමානවත් නායකත්වය අලුතින් එකතු වුන පොඩ්ඩට කොහොම සලකයිද.. කේසර කියන්නේ මොන වගේ ගතිගුණ හිමි කෙන...
නුපුරුදු කළු පාට හීන පොදියක් එලි කරන්නට මං තැනුව , අනවසරට ලියැවුනු ගීත අසම්මතය !! දේවි.....
මේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....
"ඔයාට බය නැද්ද...?" "මම...ඒ ඇයි?" "මාත් එක්ක ඉන්න, ඒ දේවල් වලට මූණ දෙන්න? ඔයාගෙ ජීවිතේම කණපිට පෙරලෙන්න තරම් දේවල් වෙන එක ගැන..." මම හරි ආදරෙන් ඔයා දිහා බලන් හිටියෙ. ඔයා වචන වලින් කියන්නෙ ඔයාගෙන් ඈත්වෙලා ඉන්න කියන එක වුණාට ඔයාගෙ ඇස්වල ලියවිලා තිබුණ 'මාව දාලා යන්න එපා..මාත් එක්කම ඉන්න' කියන දේ මට කියවගන්න බෑ කියලද ඔයා හ...
අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත් අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!! අලුපාටට කැමති දේදුනු පාට ලමයින්ට ❟ - සනී #(අ)ස්ථාවර Short story
යෝ තද තද බ්‍රෝහ්හ්හ්....ඉශාන් මලීෂ කේම් ෆ්‍රොම් යුනිවර්ස්...ආයුබෝවන් ශ්රේ ලංකා.......හ්... ක්‍රෑ.....හ් !! ටෞකන්න ඒකෙ සැරහ් !! ඉ+ලව් 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐧𝐨𝐧𝐟𝐟
මම ඔහුගේ ආදරය මා තුළ ඇති උද්‍යානයේ පැළ කලා.. ඒත් අවසානයේ ඒ ආදරයම මාව හෙමින් මරන්න පටන් ගත්තා.. | A JJK Fiction | | ❗This Story Contain Fictional Disease named Hanahaki | | Book One | (All from my ImagiNatiOn) Started and Completed@10.Oct.2021
නිකන් හිතුනා short story එකක් ලියන්න 😁💝 😁 මං මේක ලින්නෙ හිතේ ඇතිවුන නිකන් අදහසකට ඉතිං ... 😁 මේක Ship වලට කැමති අයට වගේම අකමැති අයටත් කියවන්න පුළුවන් කතාවක් කරන්නයි මට ඕන උනේ.. ☹️ හොදද නැද්ද නම් දන්නෙ නෑ ඉතිං ... ඉතිං මේක හැමෝටම කියවන්න පුළුවන් ... ලොකු කුඩා, බාල මහලු , හැමෝටම සුදුසුයි.. ඒ වගේම මේකෙ ගොඩක්ම කියවෙන්...
හමුවීම ම හිමිවීම නොවූ ලෝකයක අහිමිවීම ට හෝ ඔබ හමු වූ ජීවිතය ට ආදරය කරමි..
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර.....නේත්‍ර...මගේ නම නේත්‍ර" "ඒත් මට ඇටි කිච්චෙක්නෙ, මං ආසයි ඒ නම කියන්න" "හේතුව" "හේතුවද.... හේතුව තමයි තමුසෙව පොඩ්ඩක් අවුස්ස ගත්තම හරි ෂෝක්, නහයත් පුම්බන් තරහෙන් කියවද්දි බලන් ඉන්න ආස හිතෙනවා, වේගෙන් ඇස් පිල්ලම් ගහ ගහ........ මේ ඇස්...... තමුසෙගේ ඇස් නම් මාරයි, වැල්ලේ ඉදල එද්දි මහ ම...
පැරණි සුරේන්ද්‍රන් වලව්වේ පොළවට පස් වුන ආදර කතා බොහොමයි අයුර්... චන්ද්‍ර × අයුර් ❤️
අනූදෙව් ප්‍රේමයත් එක්තරා ආකාරයේ කතාවක්. #nonfiction #bl #loveislove Published date :- 2022.03.11
🥀කුමරූ මාගෙ පැතුම් පිරූ හීනෙ හිතට භාවනාව වාගෙ ඔබේ සෙනෙහේ 🥀 Short bl story
ඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙන්න🌵 පතොක් මල් 2023.10.27~
" sometimes the hardest part of loving someone is that moment when you realise the best thing you could do for them is let them go " 💕🥀 " If you truely love someone then the only thing you want for them ...
°° ආදරේ කියන හැගීම අපි තුල ඇති වෙද්දි.. අපි ආදරෙ කරන කෙනා ගැන ඇතිවන ආසාව තමයි රාගය කියන්නේ.. රාගය වැරැද්දක් වෙන්නෙ ඒක හැමෝම ගැන ඇති උනොත්.. හැබැයි ආදරේදි ඇති වෙන රාගය .. ඊට හාත් පසින්ම වෙනස්... ඒක ඇති වෙන්නෙ තමන් ආදරේ කරන කෙනා ගැන විතරයි.. ඉතින් රාගය කියන්නෙත් ආදරේම කොටසක්..... ආදරේට පුළුවන් කෙනෙක්ව සම්පූර්ණයෙන්ම...