Harry style cconcert in LA
ඒ ගෙවූ කාලය රූගත කිරීමට _කැමරා නැහැ, දර්ශන හැසිරවීමට සන්ස්කාරක නැහැ , අපිව අපෙන් ඈත් කර තබන්නට ද කව්රුත් ම නැහැ .. අපි එකිනෙකාට හදවතින්ම ගායනා කරමින් , විනෝද වෙමින්,අත් අල්ලන් අපේ හැගීම් වලට ලන්වෙමින්,එකිනෙකාගේ බීම බෙදා ගනිමින්.........................