Select All
  • බිදුණු හැගුමන් || BL
    25.8K 3.4K 22

    එක සීරුවට ගිනියලා දඩු වැටවල් ගහලා තියන නවදැලි හේන් වල ඒ නැවුම් පසේ සුවදට මුසු වීගන එක සිරුවට වැස්ස වැටෙන්න ගත්තා...දිරාගිය පොල් අතු අතර හිල්වී ගිය තැන් වලින් කාන්දු වන වතුර, ගොම මැටි ගාපු පොලව මඩකරමින් වලවල් හදනවා.... ගෙදරම තියන හැලි වළං උස්සන් ඇවිත් තියලා පිරිමහන්න බැරි තරමට වහලේ හිල් ගොඩයි...හරියට පෙනෙහෙරයක් වගේ...

    Completed   Mature
  • අදූර් || BL
    47.3K 5K 21

    සීතලයි පොද වැස්සයි කියලා බලන්නේ නැතිව හොදට නාගත්තේ මේ ඔලුගෙඩිය ඇතුලේ තියන කුණු කන්දල් මතු පිටෙන්වත් හේදුවොත් යයිද කියලා බලන්න... රැයක් නොනිදා පහන් කරපු නිසාම ඇස් කොන් රතු වෙලා... ටිකක් දැවිල්ලයි... ඇගිලි වලින් කෙස් අතර රැදි වතුර බින්දු ගසමින්ම මම ඇදගන හිටපු තුවාය පිටින් ජනේලේ ලගට ආවා... ඈතින් පේන ලස්සන කදු ගැටය අපහැද...

    Completed  
  • අවසන් සඳ....(completed)
    89.3K 7.4K 30

    "හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කාරි නෑ... මන් දන්නවා කැන්දන් යන හැටි......"

    Completed  
  • කටු කොහොලින් වැසුනු මලක් ( completed ✔️)
    113K 11.1K 40

    අතින් අත අල්ලාගත් පසු පිටුපසින් ආවලු වැහි හුලග අතහරින්නට හිතුවත් නුඹේ නමට ලියවුනු මගේ හිත කෙතරම් අමතක කරත් හිත ඉල්ලුවෙම ඔය දෑස

    Completed   Mature
  • මන්සිළු ✓
    12.8K 1.7K 9

    මායවක් දෝ බැඳුණු සිතුම්... ගිණිදැල් වේ හද සෙනෙහේ පැතුම්... Start Date - 28.01.2024 End Date - 24.07.2024

    Completed   Mature
  • නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]
    250K 37.3K 85

    ❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්‍ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්‍ෂයා දිහා බලයිවත්ද? එයත් අනිත් මිනිස්සු වගේ රාක්‍ෂයව දාලා යනවා එහෙනම් නේද වීනස් ? ﹏ ❞...

    Completed   Mature
  • නුඹ වෙනුවෙන්
    575K 59.3K 68

    දේව මණ්ඩලේ කෝප කරගන්නේ නැතිව පාඩුවේ කියවලා පලයං

    Completed   Mature
  • විදූ
    239K 29K 48

    සමාවෙයන්... මුල්ම ආදරේ උඹ වෙනුවෙන් ඉතිරි කර නොගත්තට... ඒත් , මගේ අවසානම ආදරේ... උඹ... උඹම විතරයි මගෙ විදූ... __________________________________________ විදූ විදුල් දෙව්සිත × දිහාන් දෙව්මික Start - 2024.05.23 End - 2024.06.25

    Completed   Mature
  • නුඹ ඍතුවක්🌼🌼(✅...)
    885K 89.7K 41

    ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!....

    Completed  
  • වේතාල
    67.9K 9.8K 20

    බෑ කියන්න බැරිකමට තමන්ගේ යාළුවගේ පෙම්වතා විදිහට රඟපාන්නම් කියලා ධිනාදී කිව්වනම් තමයි... හැබැයි, ඒ රඟපෑම කෝණාරගේ පවුලේ අය ඉස්සරහත් කරන්නවෙනවා කියලා එයා දැනගත්තේ පස්සේ! හැඩකාර... සල්ලිකාර... කෝණාරට කිට්ටුවෙන්න බලාගෙන දාහක්දෙනා ඉන්නකොට "මටම එහෙම යෝජනාවක්කළේ ඇයි?" කියලා කෝණාරගෙන් අහන්න ධිනාදීට කොහෙත්ම හිතුනෙනැති හැටි... ...

    Completed   Mature
  • ප්‍රාතී 2.........
    8.4K 952 12

    ආසයි අරලිය මලක් වෙන්න මියගියත් ලගින්ම ඉන්න

  • ප්‍රාතී.......❤
    19.5K 2.3K 25

    ආසයි අරලිය මලක් වෙන්න , මියගියත් ලගින්ම ඉන්න.........

  • රන්තලිය වලව්ව
    77K 8.5K 38

    අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන

    Completed  
  • රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
    80.3K 8K 69

    දෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-

  • සියපතක රොන්සුණු | LAB RAT_ | COMPLETE
    87.3K 8.5K 89

    💮🤍 Sci-Fi | Romance

    Completed   Mature
  • පෙන්ඩ්න්ග් (Completed )
    32.1K 4K 34

    මුලින්ම නම, """"පෙන්ඩින්ග්"""" පොඩ්ඩක් විතර වෙනස් නමක් වගේ නෙහ්හ්.... ඉතින් අපී හැමෝගෙම ජීවිත මැරෙනකම් පෙන්ඩින් නෙහ්... ඒකයී ඒ වගෙ නමක් දැම්මේ....කතාව ගැන කිව්වොත් නම් ඉතින්... එක චරිතයක් වටා තවත් චරිත කිහිපයක් එක්ක ගලා ගෙන යන කතාවක්... ඉතින් මේ එක චරිතය, ඔයා නොවෙන්නත් පුලුවන් මන් නොවෙන්නත් පුලුවන් , ඒත් සමාජයේ ඉන්න ව...

    Completed  
  • නෙගටිව් 💜️
    433K 38.6K 84

    දඩබ්බර නපුරු හිතක ආදරණීය ගැඹුර මනින කතාවක්...💝

    Completed   Mature
  • හිමකඳු
    45.7K 4.7K 40

    කෝ බලන්න මාත් එක්ක හිමකඳු දිගේ ඇවිදින්න යන්න එන කට්ටිය .....

    Completed   Mature